
අදත් ගෑනු ලමයින්ගෙන් කමෙන්ට්ස් එන්නෙ නැති මාතෘකාවක් ගැනම තමා ලියන්නෙ. කමෙන්‍ටු නොදැම්මට හිට් කවුන්ට් එක පෙරසේම තියෙන නිසා ඔක්කොම බලනව කියල නම් මම දන්නව ඕං.
ඔය අපි ඉස්කෝලෙ ගිය කාලෙ ඉන්ටනෙට් තිබුනෙ නැහැනෙ. ඒ කාලෙ ඉතිං කොල්ලන්ට වැල ෆොටෝ එකක් පත්තරයක් හරි වටිනව. මට තාම මතකයි ඒ තිබුන පත්තර "සොඳුර, ශ්‍රි දේවි, නවරස". ඕව කඩේකින් ගිහින් ගන්න එකත් සෙල්ලම් වැඩක් නෙමේ. අඳුරන්නෙ නැත්නම් දෙන්නෙ නෑ. අඳුරනව නම් විතරයි ගන්න පුලුවන්. ඒත් දෙන්නෙ ප්‍රසිද්දියෙ නෙමේ. ඔය දිනමින පත්තරයක් වගෙ එකක් අස්සෙ දාල හංගලා.
බොරු කියන්නෙ මොකටද මමත් ඕව අනන්තවත් කියවලා තියෙනව. හැබැයි ජීවිතේට සල්ලි දීල අරගෙන නම් නෑ. හැබැයි බස් ස්ටෑන්ඩ් එකේ පත්තර කාරය අපිව හොඳට දන්න නිසා වෙන එවුන්ට පත්තර අරන් දීල නම් තියෙනව ඉතිං. ඒකනෙ මම ගන්න සිස්ටම් එක දන්නෙ.
මේ කතාව වෙන්නෙ අපි 10 වසරෙ ඉඳිදි. බෙස්ට් ක්ලාස් දෙක D,E. අපි හිටියෙ D. අපේ ක්ලාස් එකේ බෙස්ට් ක්ලාස් උනාට හිටියෙම අමු මදාවියො. E එකේ නම් ඇත්තටම පාඩුවෙ ඉගෙන ගන්න උන් හිටියෙ. අපි කරන නොසන්ඩාල වැඩ වලට E එකේ උන් ඒ වෙනකොටත් කීප සැරයක් පරිප්පුත් කාල හිටියෙ.
ඔන්න දවසක් උදේම ඉස්කොලෙ එද්දි පංතියෙ වැල පත්තර 3ක් ම තියෙනව. මමත් ඉතිං පුලුවන් තරමින් කියෙවුව. ආයෙ ඉන්ටවල් එකේ ඉතුරු ටික කවර් කරා. මම විතරක් නම් නෙමේ මුලු පන්තියම පිටුව පිටුව බෙදගෙන මේව කියෙවුවෙ නිකං මේවගෙන් විභාගෙට ප්‍රශ්න එනව වගේ.
ඉන්ටවල් එකට පස්සෙ පිරියඩ් එකේ ප්‍රිෆෙක්ට්ස් ල පන්තියට ආව. උන්ට කවුදෝ අලුගුත්තේරුවෙක් වැල පත්තර කතාව කියල. උන් ඇවිත් පංතියෙම බෑග් චෙක් කොරනව. මමත් බය වෙලා හිටියෙ දැන් මොකාද මාට්‍ටු වෙන්නෙ කියල. පංතියම යාලුවො තමයි. ඒත් ඊට වඩා අවුල් අපේ සෙට් එකේ එකෙක් මාට්‍ටු උනොත්.
චෙක් කිරිල්ල ඉවර උනා. කිසිම දෙයක් හොයා ගන්න හම්බ උනේ නෑ. කවුරුත්ම කියන්නෙත් නෑ පත්තර වලට මොකද උනේ කියල. හැබැයි එකම පත්තරයක් වත් අපේ පංතිය ඇතුලෙ තිබුනෙ නෑ. මොකද ප්‍රිෆෙක්ට්ස් ල සිරාවටම උන්ගෙ සෝදිසි මෙහෙයුම කරා.
දැන් මුන් E එකෙත් සෝදිසි මෙහෙයුම කොරනව. හප්පේ පත්තර 3 ම E එකේ තිබිල මාට්‍ටු වෙලා. 3 දෙනෙක් ලඟ තමා තිබිල තියෙන්නෙ. හොඳම වැඩේ උන් තුන්දෙනාගෙම තාත්තල ගුරුවරු. ඒ විතරක් නම් මදෑ, ඒ 3 දෙනම උගන්නන්නෙත් අපේ ඉස්කෝලෙ. ඊට පස්සෙ වෙච්ච දේ හිතාගන්න පුලුවන් නෙ.
අදටත් කවුරුත් දන්නෙ නැති දන්න අය කියන්නෙ නැති දේ තමා විනාඩි ගානක් ඇතුලත අපේ පංතියෙ තිබුන පත්තර කොහොමද එහා පංතියෙ උන්ගෙ බෑග් වලට ගියේ කියන එක.
ප.ලි - ඇනෝ කමෙන්‍ටු දාන එකියකටයි මම මේ කියන්නේ. ගෑනු එපා වෙලා ඉන්න මට මගුල් සෙට් කොරන්න එන්න එපෝ. අනික අපි නොදන්න ඇනොනිමස් කිවුවලු. ;-)
රංගයිත් ඒවා බැලලා තියෙනවාද? අර ඔයත් ගාල්ලෙද වගේ තමා...
ReplyDeleteමම මුලින්ම ඕකක් බැළුවේ දහම් පාසල් විභාගේ දවසේ.. ඒ පාර මට D එකක් තිබුනා.. අනිත් හැම පාරම C තියෙන්නේ... මොකද්ද මන්දා රහස...
කට්ටියට අමුතු මානසික බලයක් තියෙන්න ඇති... අනේ අපොයි අර අහින්සක ලමයි....
ReplyDeleteප්‍රසන්න : උඹට ශුවර්ද විබාගෙට උත්තර ලිවුවෙ පෑනෙන් මයි කියලා ;-)
ReplyDeleteමාලන් : පව් බං. උන්ට සතියක් පංති තහනම් කොරත් එක්ක
ReplyDeleteඅනේ ... වැල කියන්නෙ රෙදිවැල් වෙන්න ඇති මයෙ හිතේ ... හිහිහි ; )
ReplyDeleteඅර ඊට පස්සෙ කාලෙක බිස්නස් ඕක එකට කරපු කෙනත් අයියලගෙ පන්තියෙමද :D
සිරා වෙන පෑනකින් ලිවුවද දන්නෙත් නෑ... :D
ReplyDeleteසතිය පන්ති තහනම කමක් නෑ කිවුවෑකි ගෙදර ගිහින් හම්බෙන කෑම.... :O
ඉස්සර ප්‍රිෆෙක්ට් බෝඩ් එකට පොඩි රහස් දූත සේවාවක් තිබ්බා.. පත්තර සගරා තියෙන තැන හරියටම නිව්ස් එක එනවා උදේම.... ආරංචිය ආපු ගමන් 20ක විතර සෙට් එකක් ගිහින් ඔක්කොම හොයාගෙන අකුලගෙන එනවා... කොල්ලො වදිනවා සර්ලට කියන්න එපා කියලා... අපිට පිස්සුද බන් සර්ලට ඕවා කියන්න... පත්තර සඟරා ටික අපි සන්තක කරගෙන ප්‍රිෆෙක්ට් රූම් එකට ඇවිල්ලා කකුල් උඩ තියාගෙන පිටු ටික බෙදාගෙන කියවලා තව මදි එවුන් ගෙදරත් ගෙනියනවා....
ReplyDeleteඅභීත : අපිත් ප්‍රිෆෙක්ට්ස්ල උනාට පස්සෙ කොරේ උඹ කියන එකමයි. සමහර පොඩි එවුන් තමන්ගෙ යාලුවොන්වම පාවල දෙනව කිසි ලැජ්ජාවක් නැතුව. උන්ට යාලුවොන්ට වඩා ලොකුයි ප්‍රිෆෙක්ට් අය්යලා.
ReplyDeleteසහෝ : එතකොට උඹ බබා? මොන බිස්නස් ද බං?
ReplyDeleteමාලන් : ගෙදර ගියාම වෙච්චදේ උන්ගෙන් එකෙක්ගෙන්ම අහල බලමු
ReplyDeleteපවු යකෝ, උංට අඩුගානෙ පත්තරේ බලාගන්නවත් ලැබුන නං කමක් නෑ..
ReplyDeleteතව පත්තර සෙට් එකක්ම තිබුන නේද..?? නාරිලතා, සුරවිමන නම් මතකත් නෑ බං.. ඔතනින් හොදම සොදුර පත්තරේ තමා.. රෝහණ කුමාර මැරුනත් හරි ඒ විදියට ලස්සනට පත්තරයක් වෙන කවුරුත් ගැහුවෙ නෑ.. ඒ දවස්වල හොස්ටල් එකට පත්තර ගේන්නෙ මායි තව එකෙකුයි තමා.. ඒකටම සෙට් වුන පත්තර කඩයක් තිබුන පුංචි බොරැල්ලෙ.. ගෙනල්ල හංගන්නෙ සිවිලිම අස්සෙ.. කොහොමහරි හොස්ටල් එකෙන් අස්වෙන්න කිට්ටු කරලා ඔය පත්තර ඔක්කොම ටික පිච්චුවා.. විශ්වාස කරපං දණක් උසට පත්තර මිටියක් තිබුනා.. :)
බුරා : පටන් ගත්තෙ මට මතක විදියට නවරසෙන්. පහු වෙද්දි නම් අම්බානෙක පත්තර තිබුනා.
ReplyDeleteඔව් බං මටත් අල්ලලම ගියේ සොඳුර , නවරස දෙක තමා. අපි ස්ටොරෙජ් විදියට පාවිච්චි කරේ අපේ යාලුවෙක් ව. උගෙ අල්මරියෙ තමා මේ ඔක්කොම තියෙන්නෙ.
අන්තිමට ඌ ගෙදරට මාට්‍ටු වෙලා අම්බානෙක ගුටි කාල. උන්ගෙ අම්ම පත්තර ටික පුච්ච්චලා.
අපි ඉස්කෝලෙ යන කාලේ වැල පත්තර නං තිබුනෙ නැහැ. ඒ කාලෙ "මකුණ"(නියමෙටම වැල) පොත් සැට් එක, එතකොට අර හනිමුන් ගිහින් ඇවිල්ල ඒකෙ විස්තරේ රානි, සුමනට කිව්ව කවි පන්තිය එහෙම හෙන ෆේමස්. ඩීමන් ආනන්දගේ මාරක කතා පොත් වලත් සෑහෙන්න වැල කෑලි තිබුන. ඩීමන් ආනන්දගේ හැම පොතක්ම පිටු 96 ය්, සත 75 ය්. අච්චු ගහන්නෙම කලෙය්මගල් සමාගම කියල එකකින්.ඒ කාලෙ කතාව තිබුනෙ පොර එක ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවම, මාරක කතා පොත් තුනක් ලියනව කියල.හැම පොතේම ඉන්න චරිත තමය් ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන්, සාජන් බණ්ඩා එහෙම.
ReplyDeleteඅපොයි ඉතින් අපිත් මාට්ටු වෙලා පංතිය පිටිම්ම දනගහන් හිටිය නෙව හැබැයි එකෙක් වත් පාවල දුන්නෙ නෑ. කැතම වැඩේ ඕක ඒ මාසෙ උදේ රැස්වීමෙදි ප්‍රසිද්දියෙ කියපු එක. හපොයි............
ReplyDeleteObserver : මකුණා ගැන නම් අහල නෑ. හැබැයි ඩීමන් ආනන්ද පොත් ලියන්නෙ ජේම්ස් බොන්ඩ් කොපි කරල කියල අපේ මාම කෙනෙක් මට කිවුවා
ReplyDeleteනිශ් : හපෝ උඹල මාට්‍ටු උනාද? හික්ස්
ReplyDeleteඒ බං රංග අයියෙ. ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ තැරි බොඩ් එකේ ඉඳියෙ කොයි කාලෙයි. මොකෝ අපේ පන්තිවලටත් ඒකාලෙ ප්‍රිෆෙක්ට්ස්ල පැන්න ඕව්ව අල්ලන්න. ඔයාත් ඒ සෙට් එකේ ඉඳියද දන්නෙ නෑ.
ReplyDeleteනවම් : මම උඹලගෙ ඉස්කොලෙ නෙමේ බං "කලුවැල්ල මහා විද්යාලය" ;-)
ReplyDeleteමදෑ කොළා/ මෙච්චර වෙලා උන්නෙ ජූල්ගස් හන්දියෙයි කියලනෙ
ReplyDeleteade wala kiwwata lawala.
ReplyDeleteඉකේ මේ කොල්ලො නම්.. ඉස්කෝලෙ පාඩම් පොතක් බලන්න කිව්වොත් තමා ලෝකෙ නැති ඔක්කොම අමාරුකම් එන්නෙ.
ReplyDeleteනවම් : නෑ බං ඇලෝරියස්
ReplyDeleteප්‍රභාත් : ලොල්
ReplyDeleteපිණිබිඳු : කමෙන්‍ටු ටිකත් බැලුව නම් තේරෙනව නේද කොල්ලො කොච්චර උනන්දුවෙන්ද මේ "අද්යාපනික පත්තර" බලල තියෙන්නෙ කියල
ReplyDeleteඅම්මෝ.. ඔව් ඔව්.. කොමෙන්‍ටු ටික බැලුවහමනම් හොඳට පේනවා කොච්චර මේ පත්තර පාඩම් කරන්න කට්ටිය උනන්දු වෙනවද කියලා. :D
ReplyDeleteවැල පත්තර කියන්නේ මොනවද? ඉකේයියා.........
ReplyDeleteකොට ජීවිතේ : පාසැල් ගෙන් අහල බලන්නකො. ඌත් ඔය කාලෙ කොල්ලෙක් නෙ
ReplyDeleteරත්ගමයා : එතකොට උඹ බබා. ගාල්ලෙ උන්ට ලැජ්ජ කොරන්ට එපා බොල. පිලිගනින් බොලත් බැලුව කියල. ලොල්
ReplyDeleteඅප්පද බොල..දැන් ඉතිං මාත් එව්වා සම්බන්ධ පුරාණ කතා ලියන්ට ඕනද..?
ReplyDeleteපුංචි බොරැල්ල..මරදාන..හනේ අම්මේ එහෙම අතීතයක්...
මාරයෝ : අද වැල පත්තර දවස. ලියපන් බං
ReplyDelete@ රංග - අන්න ඒක නම් ෂුවර් නෑ රංග අයියේ... පෑනෙන් .. වෙන්ටෑ මයෙ හිතේ.... බලපං ඒකෙත් හැටි... අනිත් පාර වලත් වැලක් බැළුවනම් මට D එකක් දාගන්න තිබුනා බං.
ReplyDeleteඅපි 7 දි විතර තමා ඕක පටන්ගත්තේ
ReplyDeleteහැබැයි මුල් කාලේ පත්තර වගේ හොඳ නැහැ පස්සේ ඒවා. ඉස්කොලේට නම් මාට්ටු උනේ නැහැ යන්තම් කන ගාවින් ගිහින් බේරුනා.
ඔය සමහර එවුන් ඉන්නවා ඕවා බලන්නේ නැහැ වගේ ඉන්න උනුත් හොරෙන් වැල ඒජන්ට් කෙනෙක් ගෙන් පත්තර අරගන්නවා සල්ලි දීලා ගෙදර ගිහින් තනියම බුදු වෙන්න
රංග ඇයි, රැජින එකටයි, වාසිටියටයි එන ෆිල්ම් බැලුවෙ නැත්ද.? අපි ඒ කාලේ ඒවගේ හොඳ නරක මුලින්ම අහගන්නේ කළුවගෙන් තමයි... මොකද ඒකා තමයි මුලින්ම බලන්නේ....
ReplyDeleteමරේ : ඔව් බං. කොරන්න හොඳ නම් කියන්ට ලැජ්ජ වෙන්නෙ මොකටද. අපි නම් 9 වසරෙ විතර තමා ඕව බලන්න පටන් ගත්තෙ. 7 වසරෙදිත් මම එකම කුනුහර්පයක් වත් දන්නෙ නෑ බං. 8 දි තමා වල් වැදුනෙ.
ReplyDeleteප්‍රසන්න : යකෝ හැමදාම වැල බලල යන්න තිබුන උඹට එහෙම නම් .
ReplyDeleteKush : ෆිල්මුත් නොබැලුවම නෙමේ. අර මම දවසක් ලිවුවනෙ ඇගේ වයිරය බැලු හැටි
ReplyDeleteKush : මොන රැජිනද බං තිබ්බෙ ප්‍රින්ස්, ප්‍රින්සස්, ක්වීන්ස්, සරසවි
ReplyDeleteඑහෙම බිස්නස් කේස් එකක් මම බොලොග් එකක දැක්ක ... මට මතක තිබුනෙ මේකෙ කියල ..
ReplyDeleteඅපෙත් හිටිය (දැනුත් ඌ ඉන්නව..) ඔය මාර වැල පොරක් ... ඒ යකා ලග තමා තිබුනු වැඩිම වැල එකතුවක් තිබුනෙ... ඌට අපි කිව්වෙ වැල ගලා කියල ... ත්‍රිබලානන්ද කියලත් ඉස්සරම මිනිහට කිව්ව ... වැලගලාගෙ කම්පියුටර් එකේ සිස්ටම් ෆයිල්ස් ටික දාන්න යන ඉඩ ඇරුනම හාඩ් එකේ ඉතිරු ඔක්කොම වැල ... දැන්නම් මිනිහට නෙට් නෑ ...ඒ නිසා දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ :D
ර0ග ඇතටම සුන්දර අතිතමතකයක් අලුත් කාරා කිවොත් හරි.පාසෑල් කාලයේ සුන්දර සිහිවටන,දෑන් ඔය වෑල පත්තර දකින්න නෑ නේ බන්,දෑන් ඉතින් කොල්ලෝ නෙමෙයි අප්පොචිලානේ ඉන්නේ..........ලස්සන කතාවක්...අපි ඔන් උබලත් එක්ක big match ගහන අනික් ඉස්කොලේ....
ReplyDeleteරංග ..
ReplyDeleteවැල පත්තර කියනව වද? බලන වද? මම නම් අහල තිෙයන්ෙන් බලනව කියල....
ෙගදරට ඒක කපුවන් මදිවට බ්ෙලාග් ඒෙකත් කපුෙවා ඉන්න ව ද?
හැබැයි ඒක ෙදයක්.. ෙමානා වුනත් රංග කියන්න තිෙයන ෙද් ෙකලින් කියන මනුස්සය...
වැල පත්තර වලට ෙමාකද වැල කියන නම වැටුෙන...?
සොඳුරු සිත, මන් හිතන්නේ ඔය වැල පත්තර වල පින්තූර වල ඉන්න ගෑනුන්ගේ සමහර අංගෝපාංග වැල වගේ නිසා වෙන්න ඕනේ ඔය නම වැටුනේ
ReplyDeleteයකෝ තියන කමෙන්ට් ගොඩ,,,ඔන්න රංගයෝ උබ ආයෙත් මාතෘකාවක ඇදලා ගත්තා කාලයක් තිබිලා නැවතුන,ඔන්න දැන් ආයෙත් වැල කතා සීරීස් පටන් ගනී...
ReplyDeleteමරේ : මම මේ උත්තරයක් නැතුව කල්පනා කොර කොර හිටියෙ. දවසේ කියමන ලොල්
ReplyDeleteඕවට වැල කියලා නම් වැටුන්නෙ නම මම හිතන්නේ අර අනිත් පැත්තෙන් කියවෙන වැල අදිනවා කියන එකත් එක්ක(ඒක මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ)
ReplyDeleteඒ දවස් වල ඉතින් වැල අදින්න තිබුනු එකම Resource එක ඕකනේ.
ඒක නිසා ඔය පත්තරත් වැල පත්තර උනා වෙන්ඩ ඔනේ.
ඩිලාන් : ඔව් ඔව් මාරය වැල කතා පටන් ගන්නව කිවුවා
ReplyDeleteඇනෝ : එකත් එකටම ඒක වෙන්න ඇති හේතුව
ReplyDeleteවත් : ඔව් ඔව් යාලුවෙක් ඇනෝ ඇවිත්
ReplyDeleteඅනේ මගේ පන්තියේ ගෝල කෙලී නම් මේක බලන්න එපා. මමත් වැටිච්ච අමාරුවක්.
ReplyDeleteනෙට් තියන සමහරුන්ට බාන්න ඕනත් නෑ, එතකොට හංගන්න ඕනත් නෑ. යූටූබ් වගේ ප්‍රජාව විසින් ප්‍රජාව වෙනුවෙන් පවත්වාගෙන යන අඩවි තියනවා නෙව, කොම්පැණිත් නැත්තෙම නෑ. බලහල්ලකො "සමහරු" කරන වැඩ. ;)
ReplyDeleteඅපි පසු පරම්පරාව නොව, පත්තර තිබ්බෙ නෑ කෙලින්ම ඩිජිටල් මාධ්‍යය තමා..
ReplyDeleteඅපේ ඉක්කෝලෙ වැල සප්ලයි එක තිබ්බෙ මාත් ඇතුලු ත්‍රිපුද්ගල මණ්ඩලයක් සතුව.
මණ්ඩලෙන් පිට එව්වා රජයට (Pදෙන සර්විස් aka prefect) අහු උනාට, මණ්ඩලේ ඒවා බිස්නස් අතාරින තුරුත් අහු උනේ නෑ, සත්තයි සහතිකයි.
ඒකාලෙ එක දවසක (නිවාඩු යන්න කලින් දවසකද කොහෙද) ආදායම දැන් සති දෙකක ආදායමට සමාන උනා. කෝමද ඉල්ලුම?
මම වැඩේ පටන් ගත්තෙ පහ වසරෙදි.. දීලීප කියල එකෙක් පාරෙ බිම වැටිල තිබිල (ඌ කිව්වෙ එහෙමයි) ගෙනල්ල මට පෙන්නුවෙ. මට තාම මතකයි ඌ ඒක හඳුන්වපු හැටි. "නිරුවත් පින්තූර" :D ... එතනින් එහාට කතා ඕනෙ නෑ.
ReplyDeleteඒ දවස් වල (89 වගේ කාලෙ) අපේ ලොකු මාම ලඟ හෙන එකතුවක් තිබුන. මම ඒව උස්සල බලන්නෙ විජය පත්තරේ අස්සෙ දාල. විජය පත්තරේ අස්සෙන් අයිං කරන්න අමතක උන හෙන සෙට් එකක් තිබිල . . . . මට අමතක වෙලා . . . . මම කොලඹ ආවට පස්සෙ නංගි (මාමගෙ දුව) ඒ විජය පත්තර ටික ඉස්කූලෙ ගෙනිහිං (කොන්වන්ට් එකට). කොහොමදාඅතල් එක . . . . මම විනාසයි . . . .
ReplyDeleteකොහොමද ඒ දවස් වල "සිරී" ගෙයි . . . ."මාල" ගෙයි වැඩ ටික . . . ???
මගෙ ප්‍රියතම කතා තමයි "මම වැරදිද ඔබ කියන්න" සහ "රිපෝටර් මදුරුවා" කතා දෙක.
අපේ AL පංතිය බාරව හිටිය සර් අපෙන් පත්තරයත් හරි ෆොටෝ එකක් හරි මාට්ටු වුනොත් කෙලින්ම අරන් ගිහින් ටීචර්ස්ලගේ ස්ටාෆ් රෑම් එකේ තියෙන් එයාගේ locker එකට ගිහින් දාගන්නවා. අපිට මොනවත් කියන්නේ නැහැ ඔවා බැල්වා තියලා. ඉතිං අපි හිතාගෙන හිටියේ සර් ඒවා අරගෙන ගිහින් ෆන් එකක් ගන්නවා ඇති කියලා. ඒත් දුක් සීන් එක තමයි අපි ඉස්කෝලෙන් එන දවසේ අපිව ස්ටාෆ් රෑම් එකට එක්ක ගිහින් අර ලොකර් එක ඇරලා “උබලගේන් අවුරුදු 2ක් තිස්සේ එකතු කර ගත්ත සබ්බ සකල මනාවම මෙතන තියෙනවා. අරන් පලයල්ලා උබලගේ දෑවැද්ද” කියලා අපිට ඒවා ටික සේරම දුන්නා. එදා අපිට සර් ගැන හරිම දුකක් ඇති වුනා.
ReplyDeleteඅපිත් ඉතින් බැලුවා.... අපේ එකෙක් ගෙදර අරන් ගිහින් ඊලග දවසෙ අරන් එනකොට නම් පත්තරේ ගන්න දෙයක් නෑ පෙගීලා කහා පාට වෙලා හේතුව දන්නෑ.... ඕන්..............
ReplyDeleteෂා ! මේන් වැල ගැන ලියලා .. මරු නියම ගමේ කෑමනේ ..වැල
ReplyDeleteඅපේ ඉස්කෝලේ ගුරුතුමෙක් උන්නා . පොරට අපි වැල ගෙනෙල්ලා දෙනවා .පොර අපට ගෙනෙල්ලා දෙනවා ..පොරගේ නම ටාසන්
අපේ පන්තියේ කෙල්ලෙක් වැල පත්තරයක් අතැතිව මාට්ටු උනා .. එයා ට හැදිච්ච කාඩ් එක තමයි .. " වැලහින්න "
වැල ගැනනම් කතා එමටයි ..
අපිට ඔය පත්තර සෙට් උනේ 9 වසරෙදි විතර. ඒ දවස්වල පත්තරයක් පන්තියට ගෙනාවම කොල්ලො පොරකනව බලන්න. පන්තියම දවසක් ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ සර්ලට මාට්ටු. පන්තිබාර සර් හොද නිසා යන්තන් බේරුන.
ReplyDeleteජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ලට අහුවෙන්නෙ නැතිව අපේ පන්තියෙ උනුත් පත්තර බෑලුව. පස්සෙ කාලෙදි කට්ටියම පත්තර බෑලිල්ල නතර කරල vcd වලට මාරුඋනා.
ReplyDelete@නිශ්,
ReplyDeleteඋඹලයෙ පංතියද බං ආරියපාල සර්ට මාට්ටුවුනේ අර ඉශාන් කාරය ටිප් එක දීලා..??
අඩේ වැල. මතක් වෙන කොටත් ම්..ම්ම්ම්..
ReplyDeleteමේ මේ මං කිව්වේ අර ගස්වල හැදෙන වැල ගැන. වෙන මුකුත් එහෙම නෙවෙයි.
අයියණ්ඩි ඒ දවස් වල වැල පත්තර වගේම වරකා පත්තරත් තිබූණාද?
ReplyDeleteඇයි මේ කතාවට කිසි සම්බන්ධයක් නැති හාවෙක්ගේ පින්තූරයක් දැම්මේ
වැල පත්තර තිබුනා අපෙ ප්‍රිෆෙක්ට් රූම් එකේ අල්මාරියක් පුරවලා. අපි මුලින්ම වැල බැලුවේ 9 දි. ඒකේ නම වින්ද්‍යා ද කොහෙද, ඕක බලල එකෙක් කියනවා පොර හෙට එන්නේ නෑලු. වැඩ තියනවලු කරන්න. හිකිzzz. එක පාරක් මාටු වෙන්න ගිහින් පන්තියෙ තිබ්බ චාට් එකක් අස්සෙ ගහල බේරුනා.
ReplyDeleteතව සීන් එකක් මතක්වුනා.. පත්තර බලල බලල දැං ඔන්න අපේ එවුන්ටත් ඕන වුනා ඒ වගේ පත්තරයක් ගහන්න.. හරි ඉතිං කතා ටිකකුත් ලියලා, අර ඔරිජිනල් පත්තරවලින් කපාගත්ත ෆොටෝස් ටිකකුත් අමුනලා යාන්තං පිටු හතරක් හදාගත්තා.. දැං ප්‍රශ්නෙ කොහොමද මේක ප්‍රින්ට් කරගන්නෙ කියලා.. එකෙක් කිවුවා ෆොටෝකොපි 10-20 ක් ගහමු කියලා.. ඉතිං අපේ බුවාලා දෙන්නෙක් බොහොම පරෙස්සමෙන් ඕක හංගගෙන හොස්ටල් එකෙන් එළියට අරන් ගිහිං ගියාලු කොමියුනිකේෂන් සෙන්ටර් එකකට ෆොටෝකොපි ගහන්න.. කරුමෙට එතන ඉදලා තියෙන්නෙ කෙල්ලෙක් (ඒකිගෙ කරුමෙට).. අපේ එවුන්ට ගානක් නෑ, උං දුන්නලු "අක්කෙ මේකෙන් කොපි 10ක් ගහන්න" කියලා.. අනේ ඉතිං ඒ කෙල්ලත් මූණ රතු කරගෙන, අහක බලාගෙන ෆොටෝකොපි ටික ගහල දුන්නලු..
ReplyDelete@නිශ් - උඹලගෙ අහු උන පත්තරේ 'රෑ මනමාලි' ද? මට තාම මතකයි ඕක රැස්වීමේදී කියනවා. අපේ පන්තියේ එකෙක් ඕකකට අහු වෙලා ශානාස් මැඩම් කිව්වලු 'ගණන් ගන්න එපා පුතා අපි ඒ කාලේ ඔයිට වැඩිය දේවල් කරලා තියෙනවා' කියල. උට අහුඋන එකට වැඩිය දුක 'ඒ මොනවද මැඩම්' කියල අහන්ඩ බැරි උන එක.
ReplyDeleteවැල කියන නම හැදුනෙ, වැල පින්තුර වලින් එහෙම. ඉස්සරම ඒවගේ ඒවාට කියන්නේ "වැල් පොය්න්ට්" කියල. වැල ඇදීමේ ක්‍රියාවලියට ඒවා පොය්න්ට් එකක් කර ගත් නිසා.
ReplyDeleteසහෝ : බිස්නස් කේස් එක මම කමෙන්ට් එකක දැම්මෙ
ReplyDeleteජනනි : අනේ මම නම් ඕවට නෑ
ReplyDeleteබුධා : ඔව් බං වැඩේ තියෙන්නෙ ඔය "සමහරු" කියන එකේ උඹත් ඉන්න එකනෙ ;-)
ReplyDeleteගයාන් : අපි නම් නොමිලේ සේවයක් කරේ. උඹල ඒක බිස්නස් එකක් කොරගත්තද?
ReplyDeleteපිටා : 5 වසරෙදි? උඹ පොරක් නෙ බං, අදහන්න වටින
ReplyDelete@මුහුදු කොල්ලකාරයා,
ReplyDeleteදවසක් අපේ එකෙක් ශානාස් මැඩම් ළග හිටගෙන ඉන්නවලු.. මැඩම් මේසෙ වාඩිවෙලා පොතේ උත්තර බලනවලු.. දැං මූට පේනවලු මැඩම්ගෙ හැට්ටෙ අතරින් නිම්නය.. ඉතිං මූ දැං කන්ඩ වගේ ඕක දිහා බලං ඉන්නවලු.. මැඩම් කිවුවලු "පුතා ඕව හොදට බලලා තියෙන්නෙ" කියලා..
@ බුරා ඔව් බන් 10 , 6 දී නේ කොහෙද ඒ පංති වල අර වෙන වෙනම ඩෙස්ක් නෙ තිබ්බෙ. නැත්තන් කොහෙ අල්ලන්නද. ඔව් ඔව් පොටෝ කොපි කතාව මටත් මතකයි රොටිය නේද ගොහින් තිබ්බෙ?
ReplyDelete@ මුහුදු කොල්ල කාරයා පත්තරේ නම මතක නෑ බන් මුල් පිටුව දැක්කෙත් නැද්ද කොහෙද. අපොයි ඌට ආපහු ගොහින් අහන්න තිබ්බා නෙ :)
දැන් උන්ට ඒකට... හොරෙන් පත්තරයක් බලද්දි තියෙන ගතිය හික් හික්.. ඉස්සර අපි 8 - 9 වගේ ඉද්දි 10 ඩිත් සෙට් උනා.. ඊට පස්සෙ නම් ඒවා වී සී ඩී උනා.
ReplyDeleteඅපේ කොල්ලන්ගෙ බෝඩිමක් තිබුනා මහරගම වත්තෙගෙදර... එක දවසක් මං යද්දි කවුරුත් නෑ... ඇඳ උඩ පත්තරයක්... හොඳට හරි බරි ගැහිලා පත්තරේ අතට අරගෙන අරිනකොට බරා...ස් ගාලා පිටු ටික ඉරිලා ගියේ ඇයි?
ReplyDeleteසම්පත් : වත්තෙගෙදර ඉන්නෙ කාලකන්නියො බං
ReplyDeleteඅහ් ඔය කාගේ කාගෙත් හොර එලිවෙන්නේ , මම කලින් කොමෙන්ට් එකක් දැන්මා වගේ මතකයි දැන් නැ නේ
ReplyDeleteහෑබෑයි අර අහූඋන උන් පවු හෑබෑයි නෙද ..?
ReplyDelete@ඔබ්සර්වර් - ඔයා හිතන්නෙ මිනිහෙකුට වැලක් අදින්න අවම වශයෙං පොයින්ට් කීයක් උවමනාද ??
ReplyDelete@ඕනයා: වෙඩිමක් කතා කරන්නෙපා.
ReplyDeleteචමිලයා පහේ ඉඳන් වැල බලලා. ඕකා කොට වෙලා ඇත්තේ අත හොල්ලද්දි කකුල් ඇඳ විට්ටමේම වැදිලද කොහෙද.
මාත් මරදානෙන් රුපියල් සීයක් දීලා විදුසර මැගසින් එකක් ඇතුලේ "චිකිබා" ගත්තා වගේ මතකයි.
@මුචලින්ද: උඹට නං වැලක් අදින්න පොයින්ට් එකක් වත් ඕනෙ නෑ කිව්ව වගේ තමයි මට ලාවට මතක (රංගටත් එකක් වත් ඕනෙ නෑ කිවුව නේද)???
ReplyDeleteමගේ වැල ඉතිහාසෙන් එක දවසක් ගැන කට්ටිය දැනටමත් දනන්වනෙ..... ඉස්කොලේට වැල පාත්තර ගෙනාවම මට උනේ වෙනමම සිද්ධියක්. ඒ කාලේ මට තමයි කියවීමට වැඩියෙන්ම ලකුණු තියෙන්නෙ.... ඒක නිසා කොල්ලො ටික වට කරගෙන උන්ට ඇහෙන්න මුලු පත්තරේම මට කියවන්න උනා... ඒ වැඩෙන් ඉතින් පන්තියට එන එක පත්ත‍්රයක්වත් මට මිස් උනේ නෑ......
ReplyDeleteමගේ වැල ඉතිහාසෙන් එක දවසක් ගැන කට්ටිය දැනටමත් දනන්වනෙ..... දන්නෙ නැත්නම් මෙන්න.
ReplyDeleteතරුණයා සහ මගේ නෝන්ඩි ඉතිහාසය
ඉස්කොලේට වැල පාත්තර ගෙනාවම මට උනේ වෙනමම සිද්ධියක්. ඒ කාලේ මට තමයි කියවීමට වැඩියෙන්ම ලකුණු තියෙන්නෙ.... ඒක නිසා කොල්ලො ටික වට කරගෙන උන්ට ඇහෙන්න මුලු පත්තරේම මට කියවන්න උනා... ඒ වැඩෙන් ඉතින් පන්තියට එන එක පත්ත‍්රයක්වත් මට මිස් උනේ නෑ......
මාත් ඉතින් දවසක් වැලක් පන්තියට ගෙනිහින් ප්‍රිෆෙක්ට්ලා පැනලා කෙල්ලෙකුට වැදලා එකිගෙ කකුල් 2 අස්සෙ ගස්සවල තමා ගොඩ ගියෙ.හැබැයි කෙල්ල පත්තරේ දුන්නෙ පහුවදා.
ReplyDeleteනිශ් ,Buratheno & ුහුදු කොල්ලකාරය hey! u guys from AC?
ReplyDeleteපිස්සු හැදෙනවානේ..... අයියා ඒ කියන්නේ අපේ ස්කොලේ..........
ReplyDeleteමම බොර්ඩ් එකේ ඉදිද්දි නම් අයියේ ඇල්ලුවෙ සීඩී & කොල්ලන්ගේ ෆෝන් කතා කරල වැඩක් නැහැ අයියේ ඒ ගැන නම්.ඇයි අනික අපේ රූම් එක කියාපු තැන නේ තියෙන්නේ ඒ වගේම වරප්‍රසාද කොච්චර තියෙද අපිට.කාටද පෙන්නේ රූම් එකෙන් උඩට නගින්න තියෙන පඩි පෙළ තියෙන තැන නේද. :P
මේ අයියේ අර ගුරුවරු තාමත් ඉන්නවද?
තවත් වැඩක් උනා දවසක් අපිට කිවුවා වයිටා 9 වසරේ F එක චෙක් කරන්න කියල.ඉතිං චෙක් කලාම සීඩී එකක් අහු උනා ඒ වෙලාවෙ ක්ලාස් එකේ ඉදියෙ විද්‍යාව කරන මිස් ඒ මිස් ඔය සීඩී එක අව්වට අල්ලල බලල කියනවා කො මේකෙ මුකුත් පෙන්නේ නැහැනේ කියල. :D
(ඒ සීඩී එක උඩට (ඔෆිස් එකට) දෙන්න කලින් කොම්පියුටර් රූම් එකට ගිහිං සීඩී එකේ කොපියක් පෙන් එකට දාගත්තේ මම නම් නෙමෙයි)
=================================================
අද තමා මුලින්ම අයියාගෙ බ්ලොග් එකට ආවෙ.ගොඩක් හොද බ්ලොග් එකක්.මගෙන් සුභ පැතුම්... (අපේම එකෙක්නෙ අයියා ඉතිං)
මම - http://neanatha.tk
arapan pukue wala balalala
ReplyDeleteවැල පත්තරයක් බලන තරම් ආතල් එකක් නෑ. වැල ෆිල්ම් එකක් බැලුවත්. මත් ස්කොලෙ යන කලේ රූම් මේට් යාලුවන්ගේ වැල පත්තර ඇතිවෙන්න ගෙනව එත් ඒවා ආපහු ගිහින් දෙන්න් නෑ මෙට්ටෙ යට තමයි ඔක්කොම තිබුනෙ. බෝඩිමෙන් එනකොට ඒඔක්කෝම ගිනිතියල තමයි ගියේ අපරාදෙ පත්තර 50 ක් විතර තිබුනා.
ReplyDeleteවැල පත්තරයක් බලන තරම් ආතල් එකක් නෑ. වැල ෆිල්ම් එකක් බැලුවත්. මත් ස්කොලෙ යන කලේ රූම් මේට් යාලුවන්ගේ වැල පත්තර ඇතිවෙන්න ගෙනව එත් ඒවා ආපහු ගිහින් දෙන්න් නෑ මෙට්ටෙ යට තමයි ඔක්කොම තිබුනෙ. බෝඩිමෙන් එනකොට ඒඔක්කෝම ගිනිතියල තමයි ගියේ අපරාදෙ පත්තර 50 ක් විතර තිබුනා.
ReplyDelete@ නිශ් ,Buratheno & ුහුදු කොල්ලකාරය
ReplyDeleteයකඩෝ, තොපිත් අපේ ඉස්කෝලෙමනේ. !! :D
වැල පත්තර ඉස්සර මාරම වටිනවා. මොකද ඒ කාලේ නෙට් සීඩීස් එහෙම නෑ. පත්තර ටිකෙන් තමා එදා දවස ගෙවා ගන්නේ.
ReplyDeleteවැල පත්තර කියවලා නෑ කියලා බොරු කරන්නේ මොකටද
මචං අපි 11 වසරෙදී අපේ IT සර්ට සීඩී එකක් (වැල චිත්තරපටියක්) අහු වුනා. අපිට කලින් Period එකේ ආපු අය තමයි ඒක අමතක වෙලා දාලා ගිහින් තිබුනේ. මේකා ඒක අරගෙන Play කරන්න හැදුවට ඒක වැඩ කරේ නෑ.. සර් අපිත් එක්ක බුදු ෂිට්.. එයා කිව්වා මේක ගෙදර machine එකේ දාලා බලලා වල් එකක් වුනොත් අනිත් එවුන්ගේ මුලු පන්තියම අල්ලගන්නවා කියලා..
ReplyDeleteඉතිං එදා ස්කෝලේ ඉවර වෙලා ගිහින් මිනිහා දාලා බලන්න ඇති.
ඊට පස්සෙන්දා අපි ඇහුවා “සර් අර සීඩී එක බැලුවද මොකද්ද කියලා“
මේකා ගත් කකටම කියාපි !
හාපෝ ඒක මහ ජරා වල් ෂිල්ම් එකක්. මම ඒක එන ගමන් කෑලි වලට කඩලා ගඟට විසිකරා කියලා :P
ගඟ කෙසේ වෙතත් CD එක නමි මිනිහයි ගෑනියි යසට බලන්න ඇති. අපරාදේ..
මං අද තමයි තේරැම්ගත්තේ බ්ලෝග් ලියන උන්ගේන් බාගයක්ම 80 දශකයේ ඉස්කෝලේ ගිය උන් කියලා... වෙන මොනම ලියුමකට වති නැති පට්ට කමෙන්ටේ තොගයක්නෙ තියෙන්නේ. ඔය කාලේ ඉතින් රෑට පාඩම් කරනවා කියන්නේ වැලයි.... මලයි තමයි...
ReplyDeleteජීවිතේ සුන්දරම කාලය...
යකො මුන් හෙන වැලා ලනේ. මන් නම් VHS එකක් බැලුව 9යෙදි. ඔයත තරම් වැල නම් බලලා නැ සිරාවටම.
ReplyDeleteබලංගියාම අපි ඔක්කෝම එක වගේ. මේක කියෙවුවාම ස්කූල් ලයිෆ් එක මතක් වුනා
ReplyDeleteගැනු එපා වෙලා කියන්නේ.. අනේ මන්ද..?
ReplyDeleteඅපේ ඉස්කෝලෙත් ඔහොම සිද්දියක් වුනා. මාට්ටු වුනේ අපේ පන්තියේ ඩබලකුයි,අපිට බාල පන්තියක එකෙකුයි.පොර අපේ ප්රිෆෙට් බෝඩ් එකේ එකෙක්. පහුවෙනිද රැස්වීමේ ස්ටජ් එක උඩට නග්ගල පොරගේ බැජ් එක ගැලෙව්වා.
ReplyDeleteහප්පා එල කතාව බොරු කියන්න ඕනේ නැහැ නේ. මන් නම් වල පත්තරයක් බැලුවේ පොඩි එක කලේ අටෙන් පොත්තෙන් එන්නත් කලින්. අපේ ගෙදරට ආපු සුද්දෝ ගෙනාපුවා තාත්තගේ ටුවරිස්ට් යාලුවෝ පට්ට ඒකාලේ අනික වැල බලන්න මට සජීවීව පුළුවන් උනා නැන්දගේ හොටෙල් එකේ හැංගි හොරා ඒවා පුල් ආතල් සුද්දෝ එක්ක. හිකිස් මට හිතෙන්නේ ඔය පත්තර ශිෂ්‍ය නායකයෝම ගිහින් දාන්න ඇති
ReplyDeleteහප්පා එල කතාව බොරු කියන්න ඕනේ නැහැ නේ. මන් නම් වල පත්තරයක් බැලුවේ පොඩි එක කලේ අටෙන් පොත්තෙන් එන්නත් කලින්. අපේ ගෙදරට ආපු සුද්දෝ ගෙනාපුවා තාත්තගේ ටුවරිස්ට් යාලුවෝ පට්ට ඒකාලේ අනික වැල බලන්න මට සජීවීව පුළුවන් උනා නැන්දගේ හොටෙල් එකේ හැංගි හොරා ඒවා පුල් ආතල් සුද්දෝ එක්ක. හිකිස් මට හිතෙන්නේ ඔය පත්තර ශිෂ්‍ය නායකයෝම ගිහින් දාන්න ඇති
ReplyDeleteඅපි ඉස්කෝලෙ යන කාලේ වැල පත්තර බලනවට කිව්වේ 'විදුසර බලනවා' කියලා. මොකද අපි වැල පත්තර බැලුවේ විදුසර පත්තරේ අස්සේ දාගෙන.
ReplyDeleteදවසක් ඕක අපේ පංතියේ හිටපු නදීකා කියලා කෙල්ලෙකුට ඇහිලා අපිටත් විදුසර බලන්න දෙන්න කිව්වා..
මල කෙලියයි.. මේකිට කොහොමද පත්තරේ දෙන්නේ.. පස්සේ දෙන්නම් කියලා ශේප් වෙලා ඉන්නකොට කරුමෙට එදාම prefectලා ඇවිත් bag check කරා.. නදීකාට විදුසර දීලා තමයි එදා බේරුනේ.. එයා එදා විදුසර ගෙදර ගෙනිච්චා.. weekend එකම තියාගෙන ඉඳලා ආපහු ගෙනල්ලා දුන්නා.
එදා ඉඳලා අපේ class එකේ විදුසර storage එක උනේ නදීකා..
මොනවා උනත් නදීකා හොඳ කෙල්ල.. දැන් බැඳලා කොලු පැටව් දෙන්නෙකුත් ඉන්නවා..
බස්සා කියනවත් වගේ 80 දශකයේ ඉපදෙන්න අපි සෑහෙන්න පින් කරලා තියෙනවා.
ReplyDelete87 ඉපදුන මමත්
1.) මුලින්ම වැල පත්තර බැලුවා
2.) ඊටපස්සේ VHS බැලුවා
3.) ඇති හැකි කොල්ලෝ internet Cafe ගිහින් බලලා අපි වගේ නැති බැරි උන්ට බලන්න Floppy Disk වලට දාගෙන එන පින්තුර ඉස්කොලේ කොම්පියුටර් එකට දාලා බැලුවා.
4.) පස්සේ තනියෙන්ම කැෆේ ගිහින් හොයාගෙනම බැලුවා
5.) ඊලගට රෙන්ට් කරන තැන්වලින් හම්බෙන CD/DVD බැලුවා
6) කොම්පියුටර් එක ගත්තටපස්සෙ පෙන්වලින් නැත්තම් හාර්ඩ් එක ගලවගෙන ගිහින් ලගපාත කොල්ලෙක්ගෙ හාර්ඩ් එකක් කොපි කරන් ඇවිත් බැලුවා.
ඉස්සර එහෙම පන බයේ දහදුක් වින්දට දැන්නම් ඉතින් දෙයියනේ කියලා ඕන වෙලාවක නිදහසේ බලන්න 35GB විතර කලෙක්ශන් එකක් තියෙනවා හාර්ඩ් එකේ බොහොම සුරක්ශිතව, පිලිවෙලට අහුරලා.
බැරිවෙලාවත් ඒකත් මදිඋනොත් Dongle එක තියෙනවනෙ...
හික් හික් ,., මේකයි වෙලා තියෙන්නේ ,.,., එහා පන්තියෙ තුන් දෙනෙක් උඹලයි පන්තියෙ ඉන්න ඇති.,,., මගේ නන් ඉති externel 1TB හාර්ඩ් එකක් තියනවා වැල වලට වෙන් කරපු,.,., හික් හ්ඉක්
ReplyDeleteඇයි බන් නස්ටකමේද ගනු එපා වෙන්න
ReplyDeleteමමත් එදා d එකේ හිටපු එකෙක් තමයි ..
ReplyDeleteමේක ලියපු එකත් පස්සේ කලෙක ප්‍රිෆෙක්ට් කෙනෙක් උනා ඒ විතරක් නෙමෙයි ඔය පත්තර 3 ම ගෙනාපු උන් ප්‍රිෆෙක්ට්ස්ල උනා .. (මොකද හොරු අල්ලන්න හොරුන්ම දාන්න ඕන නිසා). ලස්සනම වැඩේ එදා පත්තර අල්ලපු ප්‍රිෆෙක්ට්ස්ල ප්‍රිෆෙක්ට්ස් room එකට ගිහිල්ල ඔක්කොම පත්තර කියවල ඉවර වෙලා තමයි දඬුවම් දුන්නේ ..
උන්ටත් පත්තරයක් කියන්නේ හරි වටිනා දෙයක් නේ ... (උන්ටත් ඉස්සර internet තිබුනේ නෑනේ)
හෙ හෙ, උඹ කවුද බං? මගේ ෆේස් බුක් එකේ නැත්නම් ඔය උඩ තියෙන ඇඩ්‍රස් එකට මේල් එකක් දාපං
Deleteඋඹේ දෙවැනි නම තමයි මගේ පලවෙනි නම .. ;)
ReplyDeleteබොහොම හොඳ පොස්ට් එකක්.අපේ ඉස්කෝලේ කලේ මතක් වෙනවා මට නම් පත්තර සෙට් උනේ 10 දී විතර .(නමුත් ඉක්මනට දිඋනු උන ) මට මතකි මගේ යාලුවෙක් ඕව ගෙන කියපු හොඳ කතාවක් .ඒ දවස් වල කොල්ලෙක් පන්තියට පත්තරයක් ගෙනාවම ස්පේ එකේ අපි ඉල්ලනවා "මචන් මට ඕක ගෙදර ගෙනියන්න දෙන්න පුලුවන්ද කියල .බැරි වෙලා හරි අරූ කීවොත් හා මචන් කියල.එටකොටම අරූට නැගල ඉවරිලු ."
ReplyDeleteබොහොම හොඳ පොස්ට් එකක්.අපේ ඉස්කෝලේ කලේ මතක් වෙනවා මට නම් පත්තර සෙට් උනේ 10 දී විතර .(නමුත් ඉක්මනට දිඋනු උන ) මට මතකි මගේ යාලුවෙක් ඕව ගෙන කියපු හොඳ කතාවක් .ඒ දවස් වල කොල්ලෙක් පන්තියට පත්තරයක් ගෙනාවම ස්පේ එකේ අපි ඉල්ලනවා "මචන් මට ඕක ගෙදර ගෙනියන්න දෙන්න පුලුවන්ද කියල .බැරි වෙලා හරි අරූ කීවොත් හා මචන් කියල.එටකොටම අරූට නැගල ඉවරිලු ."
ReplyDeleteඅපේ කොලුවන්ගේ සිස්ටම් එකක් සහ මතයක් උනා අනිවාර්යෙන් ම 11 වසර වෙනකොට අහවල් දේවල් තියෙන ලෝකේ ගැන දැන ගන්න ඕනි කියන කාරණාව....
ReplyDeleteමේකට අපි කොරපු දේ හැම එකාගෙම 16 වෙනි උපන්දින තෑග්ග එහෙවු ඒවා අඩංගු cd පටයක් ගෙනත් දෙන එක....
ඒක පාසලේ විරිතක් විදිහටම ගිය දෙයක්... දැන් නං කෝමෙයි කියන්න දන්නේ නෑ... ඒ උනාට වැලේ වැල් නැති ලෝකයේ වැල් බලන්නට කාලයයි මේ කියලා ඉන්ටර්වල් එකේදී තෑග්ග දෙන එක පුරුද්දක්ම උනා !(වැඩේ කියන්නේ අපි මිශ්‍ර පාසලකුත් එක්ක ඔන්න )
එක එකාලව නරක් කරා කියන්න නම් ඔන්න අයිතියක් නෑ...මොකද ඔය තෑග්ග දෙනකොට අපේ එකාලා ට කවමදාකවත් කුළුදුලේ චාන්ස් එක නම් උනේ නෑලු ඒක !!
මුලින්ම කාරිය මම හිරි ඔතප් බිද ගත්තේ 9දිලුනෙ
අය්යේ දැනගන්න පුලුවන්ද කුඩා ඒ සේර්ල තුන්දෙනා ...වැඩේ නම් එල..එත් අපේ ඉස්කෝලේ මෙහෙමදෙවල් උන නේ..එත් කට්ටිය මගෙන් අහන්න එපා ඉස්කෝලේ මොකද්ද කියල.එතකොට මට කියන්න වෙන්නේ වදකටෙයි කියලා තමයි..
ReplyDeleteදුලීප, උඹ සංජීවගේ මල්ලිද?
Delete