Monday, February 27, 2012

මේ ලොරියට ඇඩ් එකක් ලියන්න ඕනෙ

මම මේ කියන සිද්ධිය වෙලා තියෙන්නෙ අපේ බ්ලොග් ලියන යාලුවෙක්ටම තමා. දැන් මෙයා මට දිගට හරහට මඩ ගහපු නිසා මේක මඩක් කියල නම් හිතන්න එපා. ;-)


මම මේ කියන පුද්ගලය වැඩකරන්නේ ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි එකේ. මෙයාගෙ ජොබ් එක කොපි රයිටිං. ඒ කියන්නෙ ඔය අපි පත්තර ටීවී වල දකින්නේ "වැදගත් තැනක මුල් තැන", "සුහද හදක් ඇති දේශීය බැංකුව" ඔන්න ඔය වගේ ඒව ලියන එක. හැබැයි එච්චර සිරා ඒව නම් මෙයා ලියල නෑ මම දන්න තරමින්.


ලඟදි දවසක් මෙයාට බොස් කතා කරල.


බොස් : අර අහවල් කොම්පැනි එකෙන් ඉන්ට්‍රොඩියුස් කරපු බට්ට ලොරියට ඔයා කොපියක් ලිවුව නේද?
බුවී : ඔව් ඔව් මේ තියෙන්නෙ මම ලිවුව එක
බොස් : මට ඒ වගේම තව කොපියක් ලියන්න ඕනෙ
බුවී : වෙන කොම්පැනියකටද?
බොස් : නෑ නෑ පරන කොම්පැනියටමයි
බුවී : ආහ් අලුත් වාහනයක් ඉන්ට්‍රොඩියුස් කරන්න යනවද?
බොස් : නෑ පරන එකම රතුපාට එකක් එනවලු

41 comments:

  1. හික් හික්... මගේ ජොයින්ට් එකේ බොසා ගැන වෙන්න ඇති කියන්නේ.... "රතු පාටින් බඩු ගොඩාක් දාන්න" වගේ එකක් වෙන්න ඇති මේකි ලියන්න ඇත්තේ.... :D :D :D :D

    ReplyDelete
  2. බට්ට ලොරියට මුලින්ම ලියපු කොපිය මොකද්ද කිව්වොත් දෙවෙනි රතුපාට බට්ට එකට සෙට් වෙන හොඳ කොපියක් අපි කියන්නම්.. ලොල්.

    ReplyDelete
  3. ''මඩයා'' සොෆ්ට් ද ??? හාඩ් ද ??? පව්ඩර් ද ??? ඔයිල්ද ????? හික්ස්

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි.. කුජීතයි..... මඩයා තමන්ගේ බ්ලොග් එකෙන්ම ඇදගෙන නෑවා දැක්කමයි...

      Delete
  4. පාටින් පාටට ඕක වෙනස් වෙනවද .....

    ReplyDelete
  5. මම ටියුබ් ලයිට්ද ? මෙලෝ හසරක් තේරුනේ නැත

    ReplyDelete
    Replies
    1. මාත් ටියුබ් ලයිට්ය.

      Delete
    2. මාත් ටියුබ් ලයිට්ය.

      Delete
    3. මට දැනෙනා ලෙස ට මාත් තනිකර ම ටියුබ් ලයිට් එකකි!

      Delete
    4. මට හිතෙන්නෙත් මාත් තනිකර ම ටියුබ් ලයිට් එකකි..

      Delete
    5. මාත් මෙතනින් ඈඳිගන්නම්

      Delete
    6. අදහස නම් තේරුණි නමුත් කොමන්ටුවක් තේරුනේ නැතය

      Delete
    7. මාවත් ගන්නෝ.....!

      Delete
    8. කමෙන්ට් නැතුව කියවපු මමත් මෙතනින් වාඩි උනා

      Delete
    9. අනේ මටත් තේරැන් නෑනේ..

      Delete
    10. මටත් තේරෙන්නෙ නැතෝ .....

      Delete
    11. යකෝ මුං වැඩක් නැනෙ.. ආපු භාගයක් විතර ටියුබ් ලයිට්නෙ.. !!
      මේ මට තෙරුනෙත් නැ ඉතිං!!

      Delete
  6. මටත් මෙලෝ මංගල්ලයක් තේරුණේ නැත....

    ReplyDelete
  7. යකෝ වාහන මොඩල් එකකට ඇඩ් එකක් ලියනව මිසක් පාට මාරු උනාම අලුත් ඇඩ් ලියන්නෙ මොන රටේද?

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් එතකොට මෙතන මඩ වදින්නේ බොසාට නේ. බුවීට නෙමෙයිද මඩ වදින්න ඕන???? :D

      Delete
  8. අර දැන් තියෙන ලොරිය ගත්තම රොබෝ දෙනවා ඇඩ් එකටද?

    ReplyDelete
  9. කැවෙමි බිව්වෙමි දැන් බලන් සිටිමි

    ReplyDelete
    Replies
    1. කෑවා නම් බිව්වා නම් මොනවා වැටෙනකල්ද බලන් ඉන්නේ ?????

      Delete
    2. යේක ෂරි, යේ රංගය එහෙම කිව්ව තමයි. යේත් යිතිං මේ රමේෂ කෙල්ලට මේයි තරං මල පනිනව මුකා?

      Delete
    3. ආහ් මේ අර එලුවෙක්ගෙද කොහෙද ල*බ වැටෙනකම් බලන් හිටිය වගේ එකක්ද?

      Delete
    4. ඔයත් පෝලිමේ ඉන්නේ ඉන්න උන්ගෙන් එකෙක්ද ??? හික්ස්

      Delete
    5. වෙස්සන්තර අප්පුහාමි. :D

      Delete
  10. ටින් ටන් ටොන් ටින් ටින් ටින් ටන් ටොන් ටින්......!

    ReplyDelete
  11. දැන් යාළුව බොස් ද බුවී ද......

    ReplyDelete
    Replies
    1. කතාවට අදාල බුවී මෙතන කමෙන්ට් නුත් කරල තියෙනවා.

      Delete
  12. එයාද එතකොට ඒකට 'බට්ටි' කියල නම දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ අහල කියන්නම් :D

      Delete
    2. බට්ටි කියන නම කෙච්චර ෂෝයිද ? නැද්ද රංග අයියේ

      Delete
  13. මමත් තාම කම්පනා කරනවා මෙතන තියෙන මඩ කොයි වගේ මඩක්ද කියලා..........

    හප්පා............:

    ReplyDelete
  14. කතාව නම් තේරුනා. එත් මේකෙන් මඩ (නො)ගැහුවා කියන කොටස නම් තේරුනේ නැහැ.

    ReplyDelete
  15. කලින් ලියපු එකම රතු පාටින් දැම්ම නම් වැඩේ හරි නේ බං

    ReplyDelete
  16. එකෙන්ම එකෙන්ම....පරණ එකම රතු කරන්න...මේ මොකක් ගැනද අප්ප මේ කියන්නෙ??

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.