
එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ල දෙන්නෙක්ට දවසක් කටුනායක එයාපෝර්ට් එකේ රෑ වැඩලු. වැඩ ඉවර වෙලා මුං දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාමු කියල කතාවෙලා. ඒත් වැඩ ඉවර වෙන වෙලාව වෙද්දි පට්ට විදියට වහිනවලු. එලියට යාගන්න විදියක් නෑ.
පලවෙනියා : මචං මොකද කරන්නෙ? මට නම් අද බොන්නම ඕනෙ
දෙවනියා : මචං මම අහල තියෙනවා ජෙට් ෆුවල් වලට වෙරි වෙනව කියල. බීල බලමුද?
පලවෙනියා : වෙරි වෙනව නම් ඕනෙ මගුලක්. ගහමු බං
ඔන්න දෙන්න සෙට් වෙලා ජෙට් ෆුවල් ගහලා කුජීත වෙන්නම.
පහුවෙනිද උදේ පලවෙනිය නැගිටල බලද්දි කිසිම ඇඟට අමාරුවක් නැහැලු. කලින් දවසෙ බිවුව කියල දැනෙන්නෙවත් නැහැලු. ඔය අස්සෙම මූට කෝල් එකක් ආවලු දෙවනියගෙන්.
දෙවනිය : මචං උඹට කොහොමද?
පලවෙනියා : මචං කිසිම අමාරුවක් නෑ, බිවුව කියලවත් ගානක් නෑ. උඹට කොහොමද?
දෙවනියා : මටත් කිසිම අමාරුවක් නෑ බං
පලවෙනියා : එහෙනම් අපි ආයෙ දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු. ඒක පට්ට ඩ්‍රින්ක් එක
දෙවනියා : පොඩි අවුලක් තියෙනවා
පලවෙනියා : ඇයි මචං?
දෙවනියා : උඹට පඩයක් එහෙම ගියාද?
පලවෙනියා : නෑ බං
දෙවනියා : පඩ නම් යවන්න එපා, මම දැන් ඉන්නෙ යාපනේ
ඒක හරිම ආදර්ශමත් කතාවක්...මරු මරු
ReplyDeleteඅවුලක් නෑ ෂොටක් දාල එකක් ඇරියොත් visa නැතිව රට ගිය හැකි.... හිකිzz
ReplyDeleteමට හිනා ගියා නේ ..!! අයියෝ..! :(
ReplyDeleteමට හිනා ගියා නේ ..!! අයියෝ...! :(
ReplyDeleteදැං ආපහු එන්නෙ කොහොමද දන්නැ...!
ReplyDeleteආපහු එහෙං ජෙට් ෆුවෙල් හොය ගන්න වේවි :D :D
Deleteකොළබ පැත්ත බලාගෙන පඩයක් ඇරියනම් ගොඩ
Delete//ආපහු එහෙං ජෙට් ෆුවෙල් හොය ගන්න වේවි :D //
Deleteපලාලි කැම්ප් එකෙන් තමයි
කවලම් ඒව තිබ්බොත් ආයෙ අනුරාධපුරෙන් හොයන්න වෙනව ජෙට්ෆුවල් :D :D
Deleteතව පඩයක් යැව්වා නම් හරි...
ReplyDelete(ඔෆිස් එකේ උන් ටික ෂුවර් එකටම හිතනවා මට පිස්සු කියලා.. තනියම හිනා වෙනවාට)
මටත් ඕකමයි උනේ...
Deleteවෙලාවට.. තව සුට්ටක් හයියෙන් ගියා නන් ඌ ආපහු මුහුදට වැටෙනවා.. හික්ස්.. :-D
ReplyDeleteහොඳ වෙලාවට අන්තිම ටික කියෙවුවා...නැත්නම් මමත් ගැහුවා තමා ජෙට් ෆුවල්... :D...maxxa
ReplyDeleteඒකත් මරු හරියට පෑත්ත බලලා පඩයක් අරින්න තියෙන්නේ.
ReplyDeleteහිකිස්.. සිහින උලෙලේ ජෙට් ෆුවෙල් තියෙන්ට තිබ්බේ :)
ReplyDelete:D
ReplyDeleteමුනින් අතට නිදාගෙන යවන්න තිබුනේ ...
ReplyDeleteඅන්න මොලේ !!!
Deleteනොමිලේ රට යන්ඩ හොද ක්‍රමේ......එක පඩයකින් කොච්චර දුරක් යනවද දැන් නෑ????
ReplyDeleteටෙස්ට් කොරපු එකෙක් ඉන්නවනම් කියපන්කො....
මේ ආයෙත් ඇවිත් තියෙන්නේ සුපුරුදු පාරට.. මගේ මඩ පහර ගහන්න වෙයි එහෙනම්..
ReplyDeleteපඩේ ඩෝන් ගාල ඇරපු නිසානෙ යාපනේට විසි උනේ.. කොහොමද ඇඹයක් එහෙම ගහල ලාවට හීනියට යැවුවනං.. ගානට රවුම් දෙක තුනක් දාල ලෑන්ඩ් කරන තිබුනා .... :D
ReplyDeleteමෙන්න මේ පෝස්ට් එක හුඟාක්ම වැදගත් වෙන්නෙ පොඩි මෑන්ට.... මොකද සයිබර් ෆෙස් එකේ හොඳම පඩ්ඩා ලෙස තේරී පත් උනේ පොඩිමෑන් නිසා....
Deleteඑක පඩෙන් යාපනේ ගියා නම් , පඩ වැලකින් එවරස්ට් කන්ද දිහාටම නොමිලේ යන්න තිබුනා , හරියට ටාගට් කරලා යවා ගත්තා නම් සිංගප්පුරු ගිහින් එන්න තිබුනා පඩ 4කින් විතර
ReplyDeleteයකෝ පඩ යවන්ඩත් වීස ගන්න වෙයිනෙ ජෙට් ෆ්යුවල් ගැහුවම.
ReplyDeleteපට්ට කතාව ඕයි!
henryblogwalker the Dude
LOL :P
Deleteඉතාලි පනින්න නියම ක්‍රමේ
ReplyDeleteඅපරාදේ... හම්බන්තොටින් මුහුදට පැනල පඩේ ගියා නං ඕස්ට්‍රේලියාවෙන් මතුවෙන්නේ, හරියට නිකං සම්බැරින් එකේ ගියා වගේ..
ReplyDeleteඋඩ බලාගෙන ඉන්ඩ තිබ්බේ.
ReplyDeleteමරු කතාව...
ReplyDeleteකොහෙන්ද ඕවා ගන්න තියෙන්නේ.
ReplyDeleteකුචි කවා ගෙන හිනා උනා. නියමයි !
ReplyDeleteජෙට් ෆුවෙල් ගහල තියෙන්නේ සැන්ඩි නැතුවද දන් නෑ...
ReplyDeleteමටත් දැන් ෂොට් එකක් දන්නා හිතෙනවා :D
ReplyDeleteඒක නන් නියමයි ඇ!!!!!!!!
ReplyDeleteමං මේ කල්පනා කරන්නෙ හෙලිකොප්ටර් ෆුවෙල් බිලා පඩයක් ඇරියොත් කොහොම වෙයිද කියලා
ReplyDeleteමචන් අර 2016 දී හෙළයෝ උඩුගුවනට යනවා කියන්නේ මෙහෙම වෙන්න ඇති. මේ ගනන් යන විදිහට ඒ කාලේදි අරක්කු බොනවා තියා හිතන්නවත් බැරි වෙයි. ඉතින් ජෙට් ෆුවල් බීලා කට්ටිය පැඩ්ඩ ගමන් එක පාර අහසේ නේ :-D
ReplyDeleteහෙ හෙ හේ . . .
ReplyDelete