Tuesday, May 29, 2012

මට සෙට් උනේ මන්තරකාරියෙක්ව

පරණ යාලුවො දෙන්නෙක් අවුරුදු බර ගානකට පස්සෙ සෙට් උනාලු. මුන් දෙන්නම දැන් පට්ටම නාකියිලු හැටත් පැනලා. ඒත් පරන ආතල් මතක් වෙන්නත් එක්ක කියල දෙන්නම බාර් එකකට ගිහින් හොඳට සෙට් වෙලා බීල.

දෙන්නටම වැඩිවේගෙන එද්දි එකෙක් අයිඩියා එක දාල පරන පුරුදු විදියට බඩු ස්පොට් එකකට රිංගමුද කියල. අනිකත් එක පයින්ම වැඩේට කැමතිවෙලා. මුන් දෙන්න ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙන් පාර අහගෙන බඩු ස්පොට් එකකට ගිහින්.

බඩු ස්පොට් එක අයිති ගෑනි වැඩකරන කොල්ලෙක්ට කතා කරල කිවුවලු "මේ නාකි දෙන්න කුනු වෙන්න බීල ඉන්නෙ. මුන් දෙන්න නිසා මගේ කෙල්ලො දෙන්නෙක් නාස්ති කර ගන්න ඕනෙ නෑ. උඩ කාමර දෙකේ අර හුලං පුම්බන බෝනික්කො දෙන්නෙක් පුම්බලා සෙට් කරල තියන්න" කියල.

කොල්ලත් අර ගෑනි කිවුව විදියටම කාමර දෙකේ එක බෝනික්ක ගානෙ සෙට් කරල තියල ඇවිල්ල.  දැන් නාකි දෙන්නත් උඩ තට්‍ටුවට ගිහින් සෑහෙන වෙලාවක් යනකම් නැහැලු. පැයකට විතර පස්සෙ මුං දෙන්න ඇවිල්ල පයින්ම යනවලු ගෙදර යන්න. ඒ යන ගමන්...

පලවෙනිය : මචං මට සෙට් වෙච්ච ගෑනි මැරිලද කොහෙද බං?
දෙවනිය : ඇයි බං එහෙම කියන්නෙ?
පලවෙනිය : ඒ ගෑනි කිසිම හැලහොල්මනක් නෑ, අඩුම තරමෙ කිසිම සද්දයක්වත් දැම්මෙ නෑ
දෙවනිය : යකෝ ඔය හොඳයි, මට සෙට් උනේ මන්තරකාරියෙක්ව
පලවෙනිය : මන්තරකාරියෙක්?
දෙවනිය : ඔව් බං, මම වැඩේ කරන් යන අස්සෙ ඒකිගෙ බෙල්ල කිස් කරල හැපුවා. මේ ගෑනි හය්යෙන් පඩයක් යවල ජනේලෙ අස්සෙන් පියාඹලා එලියට ගියානෙ මගේ දත් කූට්ටමත් අරගෙනම

28 comments:

  1. අය්යෝ සල්ලි....

    ReplyDelete
  2. නාකි විසේ ගෙටත් උසේ..

    ReplyDelete
  3. කොහෙන්ද අප්පා මේවා හොයා ගන්නේ? හඃ හඃ නියම මන්තරකරියෙක් තමා සෙට් වෙලා තියෙන්නේ බුවාට.

    ReplyDelete
  4. කලින් අහල තියනව. මතක හැටියට ‘ලාස්ට් රෝ‘ එකට කවුරු හරි ලියල තිබුණ.
    අවුලක් නෑ බං, ආයිත් හිනා වුණා.

    ReplyDelete
  5. පට්ට සීන් එක... සිරාවට කොහෙන් හොයා ගන්නවද මන්දා

    ReplyDelete
  6. අපරාදෙ සල්ලී....

    ReplyDelete
  7. අනේ පව් අහිංසකයෝ දෙන්නා..

    ReplyDelete
  8. අපෝ.....රුපීස්..... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. කලින් "ලාස්ට් රෝ " එකේ ගිය කතාවක්

    ReplyDelete
  10. මන්තරකාරි කිව්වම අපේ මන්තරකාරි ව මතක් වුනා ... පොඩි මෑන් එක්ක තරහ වෙලා ගියා ගියාමයි ... තාම නෑ ....

    ReplyDelete
  11. මන්තරකාරි කිව්වම අපේ මන්තරකාරි ව මතක් වුනා ... පොඩි මෑන් එක්ක තරහ වෙලා ගියා ගියාමයි ... තාම නෑ ....

    ReplyDelete
    Replies
    1. අම්මෝ තරහ නෑ... ලගදි දවසක් දෙහිවල හන්දියේදි එනව මට කෝල් එකක්... මම බැලුව කවුද කියල බැලින්නම් මන්තරකාරි.. පාරෙ එහා පැත්තෙ ඉදං මාව දැකල කෝල් කරල තියෙන්නෙ ටිකක් වෙලා කතා කර කර ඉදල තමයි ගියේ... කට්ටියවම එයාව අදුන ගත්ත නිසා ලියන්න මොකද්ද වගේ කිවුවා... මම කිවුව ඉතිං අදුනගත්තට මොකද ලියන්න කියල... බලමු කියල ගියේ...

      ඒක ඉතිං ඒ ඇත්තිගෙ කැමැත්තනෙ...

      Delete
  12. අන්තිමට දත් සෙට් එකත් නැති උනා...ඔයින් බේරුනා ඇති...;)

    ReplyDelete
  13. කන පැලෙන්න හිනා ගියා. පට්ට කතාව අප්පා. අර බැලුම් කඩේ ගන්ඩ තියද දන්නේ නෑ නේද :P ?

    ReplyDelete
  14. මෙව්ව ඔයාගෙ නිර්මාණද ? නැත්තං කොහෙන් හරි අහපුවද මාරයියේ...

    ReplyDelete
  15. අපරාදේ දත් කූට්ටම...

    ReplyDelete
  16. හිනාවෙලා අන්තිමට කුනු හරපයක් කියවුනා බං..

    ජය !

    ReplyDelete
  17. oh shit money....shuwar ekatama dath set eka witharada aran giye?

    ReplyDelete
  18. ඔයින් ගියා මදැයි.

    ReplyDelete
  19. අපරාදේ දත් සැට් එක.........

    ReplyDelete
  20. ඇඩෙනවා තනි ඇහැට

    ReplyDelete
  21. පවු.. සීයා :D

    ReplyDelete
  22. පොර‍ගේ වෙලාවට දත් සෙට් එක විතරයි ගියේ . අනිත් සෙට් එක බේරිලා

    ReplyDelete
  23. පට්ටම කතාව :ඩ් :ඩ්

    ReplyDelete
  24. :D මන්තරකාරියෙක්ම තමා :D

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.