ඉස්කෝලෙ තුනේ පංතියේ කොල්ලො තුන්දෙනෙක් ඉන්ටවල් එකේ සෙල්ලම් කරල ඉවරවෙලා මහන්සි නිසා වාඩිවෙලා පොඩි චැටක් දාගෙන ඉන්නවලු.
පොඩි උන්ට ලොකු උන්ට වගේ දේශපාලනේ, කෙල්ලො අනංමනං මාතෘකා නැහැනෙ. උන් ඉතින් කතා කරන්නෙ උන්ට තේරෙන සරල දේවල්නෙ.
පලවෙනි කොල්ලා : අපේ තාත්ත විතර ඉක්මනින් වැඩ කරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකෙම නෑ
දෙවනි කොල්ලා : ඒ කොහොමද?
පලවෙනියා : අපේ තාත්තා ඊතලයක් විදල, ඒ ඊතලේ ගිහින් කොහේ හරි වදින්න කලින් ඊතලේට වඩා වේගෙන් දුවල ඒක අල්ලගන්නවා
දෙවනියා : අපේ තාත්ත තුවක්කුවෙන් වෙඩිතියලා උන්ඩෙ ටාගට් එකට වදින්න කලින් දුවල ගිහින් උන්ඩෙ අල්ල ගන්නවා
දැන් ඊතලේට වඩා වේගෙන් උන්ඩෙ යනව කියල දන්න නිසා පලවෙනි එකා හෙන අවුලෙන් ඉන්නවලු. ඒත් තුන්වෙනි එකා හිනාවෙනවලු
දෙවනියා : ඇයි හිනාවෙන්නේ?
තුන්වෙනියා : අපේ තාත්ත ඊට වඩා ෆාස්ට්
දෙවනිය : ඒ කොහොමද?
තුන්වෙනියා : අපේ තාත්තා වැඩකරන්නෙ ආණ්ඩුවේ කන්තෝරුවක. තාත්තා ඕෆ් වෙන්නෙ 4.30 ට. ඒත් හැමදාම 3.30 වෙද්දි අපේ තාත්ත ගෙදර
මේක නම් අහල තියේ............. ඒත් අහල තියෙන විත්තිය මතක් වුනේ අන්තිම හරියත් කියෙව්වට පස්සේ තමා.
ReplyDeleteme dawas wala wihilu katha walinma thamay lfe eka ne??
ReplyDeleteහෙහ් හෙහ්..
ReplyDeleteලංකාවේ අපේ ලංකාවේ :D
ReplyDeleteහැහ් හැහ්
ReplyDeleteහී හී..:)
ReplyDeletelolzzzz :DDDD
ReplyDeleteහික්ස් :)
ReplyDeleteඅපිත් ඔෙහාම ෆාස්ට් ඒෙක් වැඩ කරපු කාලයක් තිබ්බා ... හැබැයි දැන් නම් බෑ... දැන් ෙගාඩක් රජෙය් කන්ෙතා්රු වල අැඟිලි මැෂිම තිෙබ්....
ReplyDeleteඒළ Postuwa
අයින්ස්ටයිනුත් වැරදියි බලාගෙන ගියහම....
ReplyDeleteඅපේ මාමා ඕෆ් වෙන්නේ 4.30ට ගෙදර එන්නේ 9.30 ට, ඒ එන්නෙත් කකුල් හතරෙන්.....
ReplyDeleteහැමෝම ඉතින් එහෙම නැහැ. එත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි. හැබැයි ඔය කියන ජාතියේ අයත් ඕන තරම් ඉන්නවා..
ReplyDelete