පලවෙනි ෆිල්ම් එක 2011 තිරගත වුන ආඩුකාලම් කියල දෙමල ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අන්තිම විනාඩි 10 ඇරුනම මුලු ෆිල්ම් එකම වගේ අපි හිතන සාම්ප්‍රදායික දෙමල ෆිල්ම් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
දෙවනි ෆිල්ම් එක 2000 තිරගත් වුන අමෝරස් පෙරෝස් කියල මෙක්සිකන් ෆිල්ම් එකක්. මේකට මෙක්සිකන් පල්ප් ෆික්ශන් කියලත් කියන්නෙ මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන ආකාරය නිසා වෙන්න ඕනේ.
මේ ෆිල්ම් දෙකෙන් පලවෙනි එක පොර කුකුල්ලු කෙටවීම වටා දිවෙනව වගේම දෙවනි එකට බලු ෆයිට් සම්බන්ධයි. ඉතිං ගොඩක් සෙන්සිටිව් හිත් තියෙන අය බලනව නම් පොඩ්ඩක් හිත හදාගෙන බලන්න.
ෆිල්ම් දෙකම ගැන වැඩි විස්තර ලියලා මේ ගැන උනන්දුව අඩු කරන්නෙ නැතුව ෆිල්ම් දෙකේ ට්‍රේලස්ර් දෙක පහල දානව. පුලුවන් නම් හොයාගෙන බලන්න. ෆිල්ම් දෙකම එකක් පැය 2 1/2 තරම් දිගයි.
බලන්න ඕනේ.
ReplyDeleteබලල කොමෙන්ටුවක් දාන්නම් ...
ReplyDeleteදෙවැනි ෆිල්ම් එක හොදයි වගේ.බලන්න ඕනි.
ReplyDeleteමේකෙ මම දෙමළ ෆිල්ම් එක නම් බැලුවා පට්ට මූවි එකක්.
ReplyDeleteඒත් අනිත් එක නම් බලලා නෑ. ඒකට බාගෙන බලන්නම්...
අපෝ දෙමල ෆිල්ම් !!
ReplyDeleteදෙමල පිල්ම් බැලෙන්නේ නැත...
ReplyDeleteමේ දෙක බලන්න ට්‍රයි කරන්න ඕනා...
බලන්නම්කො අපිත්
ReplyDeleteදෙමල ඒවා බලන්න පටන් ගත්තම ඒවාට ඇබ්බැහි වෙනවනේ. ඒකයි බලන්නේ නැත්තේ. හොදයි කියනවනම් බලන්නම්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසමහර දෙමල ෆිල්ම් තියෙනවා ...බලනකොට හරියට ඩබල් එක්ස් එකක් බලනවා වගේ.....
ReplyDeleteසමහර ෆිල්ම් හෝල් තියෙනවා තියෙන්නෙම ඔය දෙමල එව්වා....
ඔව්වාට වෙනමම පිරිසක් ඉන්නවා ඩබල් බලන්නම යන.....
රත්මලානේ විජිත ,දෙහිවල කොන්කෝර්ඩ්, සහ ඔය දෙමටගොඩ එව්වා ඒකට ප්‍රසිද්දයි...
නමුත් හොදයි කියනවානම් බලන්න ආසයි...