Thursday, September 6, 2012
සෙක්ස් මැශින් 18+
ඔන්න එක බුවෙක් ඉන්නවලු සේල්ස් ජොබ් එකක් කරන. බුවාට ජොබ් එකේ වැඩ නිසා මාස ගනන් අවුට් ස්ටේශන් ගිහින් ඉන්න වෙනවලු. ඉතිං බුවාගෙ වයිෆ් ට මේක එපා වෙලා තියෙන්නෙ. කොයි වෙලේ වත් තමන්ගෙ මනුස්සය ගෙදර නැති නිසා.
කොහොම හරි කාලයක් යද්දි මේ ගෑනිට වෙන බුවෙක්ව සෙට් වෙලා. මේ හොර බුවා හස්බන්ඩ් නැති අතරේ කෙලින්ම අර ගෑනිගෙ ගෙදර ඇවිත් දවස් ගනන් නැවතිල ඉඳල හස්බන්ඩ් එන දවසට කලින් මාරුවෙලා යනවලු.
දවසක් හොර බුවා ගෙදර ඉන්න අස්සෙ හස්බන්ඩ් ගෙදර ඇවිත් දොරට ගහනවලු. ගෙදර කිවුවට මුන් ඉන්නෙ අපාර්ට්මන්ට් එකක 20 වෙනි තට්‍ටුවෙ. එලියට යන්න පුලුවන් එකම ක්‍රමේ අපාර්ට්මන්ට් එකේ ඉස්ස්සරහ දොර විතරයි.
ගෑනි කිවුවලු හොර බුවාට "ඔයා ඔහොම පිල්මයක් වගේ හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, ඉතුරු ටික මම බලා ගන්නම්" කියල. ඔහොම කියල ගිහින් දොර ඇරල හස්බන්ඩ්ව ගේ ඇතුලට අරගෙන.
හස්බන්ඩ් : මේ මොකෙක්ද?
ගෑනි : ආ ඔය අලුත්ම මොඩ්ල් එකේ රොබෝ කෙනෙක්. ඌ සෙක්ස් වලටමයි හදල තියෙන්නෙ. ඔයා නැති පාලුව නිසා මම මේක කඩෙන් ගෙනාව
හස්බන්ඩ් : දවස් ගානක් ගෙදරින් එලියෙ ඉඳල මට එපා වෙලා ඉන්නෙ. එන්න ඩාලිං ඇඳට
ගෑනි : අනේ අද නම් බෑ ඩාලිං මගේ ඔලුව කකියනව. මම ඔයාට තේ එකක් හදන් එන්නම්
එහෙම කියල ගෑනි ගියාලු කුස්සියට. බුවාට ඉවසගෙන ඉන්නම බැරිලු.
හස්බන්ඩ් : කමක් නෑ, මට ඉවසගෙන ඉන්නම බෑ. එහෙනම් මම මේ රොබෝව වත් පාවිච්චි කරනවා
එහෙම කියල බුවා ගිහින් රොබෝව (හොර බුවාව) දෙකට නමල ලෑස්ති වෙනවලු. හොර බුවාට තේරුනාලු දැන් නම් පුක පලාගන්න තමා වෙන්නෙ කියල
හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : System error, system error, wrong hole, wrong hole
මේක අහල හස්බන්ඩ්ට මල පැන්නලු.
හස්බන්ඩ් : මේ මොන මගුලක්ද ඔයා ගෙනෙත් තියෙන්නෙ. මම මේක බැල්කනියෙන් විසිකරනව. අපි පස්සෙ දෙන්නටම යූස් කරන්න පුලුවන් රොබෝ කෙනෙක් ගමු
ඔහොම කියල රොබෝව (හොර බුවාව) අල්ලලා බැල්කනියෙන් එලියට විසිකරන්න ලෑස්ති උනාලු. දැන් නම් ඉතිං වැඩේ ඉවර තමා කියල හිතපු හොර බුවා
හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : Beep, beep, software update. Please try again
Subscribe to:
Post Comments (Atom)
maxa .. hehehe beep beep .....
ReplyDelete:D
ReplyDeleteaccess granted
ReplyDeleteහුටා
DeletePlease try again...
ReplyDeleteවෙලාවට ගෑනියෙක් කියලා එකෙක් නැත්තේ. හිටිය නම ඉතින් බැල්කනියෙන් පහලට විසි කරන්නම වෙනවා රෝබෝව.....
ReplyDeleteyour service is not available
ReplyDeleteහිකිස්...:)
ReplyDeleteඅන්න එතනදී, අර පොර ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද මේකා මේල් රොබෝ කෙනෙකුටත් *** යනවානේ. o.0
ReplyDeleteමලකෙලියයි තව පොඩ්ඩෙන්.
ReplyDeleteහිකාස් :D :D
ReplyDeleteහික්ස්...හූ..හු...
ReplyDeleteමදෑ ඔයින් ගියා
ReplyDeleteඅපරාදේ පහලට දාන්න තිබ්බේ ;)
ReplyDeleteරොබෝ හී හී හී
ReplyDeleteපට්ට ඕයි................දවල් කෑම ගන්න ගමන් බැලුවේ.....කටේ කිබුන කෑම සේරම මොනිටරේ කියපංකෝ......පුක ඉරෙනවා.....
ReplyDeleteකලින් අසා ඇත.. නමුත් මේ අලුත් වර්ශන් එකක්..
ReplyDeleteහිකිස්
ReplyDeleteඉංග්‍රීසියෙන් අසා ඇත. අපේ බසින් නියමෙට ලියා ඇත....
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=1481649
ReplyDeleteමේ කතාව උඹ කලිං ලීවද කියල මට මතක නෑ . .
ReplyDeleteඔය විදියටම බුවෙක් කොටුවක් පැනගෙන ඉන්නකොට ගෑනිගෙ කසාද මිනිහ ගෙදර ආවලු. කරකියාගන්න දෙයක් නැති වෙච්චපාර ගෑනි අරූගෙ ඇග පුරා පවුඩර් හලල ඌට කීවලු සාලෙට වෙලා පිලිමයක් වගේ ඉන්න කියල.
ගෑනිගෙ කසාද මිනිහ ගේ ඇතුලට ඇවිල්ල අරූව දැකල මේ මොකද්ද කියල ඇහුවාම ගෑනි කීවලු දවල් ශොපින් ගිය වෙලාවෙ ලස්සන පිලිමයක් තියනව දැකල අරං ආව කියල. මිනිහත් "හා" කියල, ඒ කතාව එතනින් නවත්තල, වොශ් එකක් එහෙම දාල නිදාගන්න ගියාලු.
අරූ තාම පිලිමෙ වගේ ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව.
පාන්දර දෙකට විතර මිනිහ නැගිටලා උනු කෝපි එකක් හදාගෙන බිස්කට් පැකට් එකකුත් අරගෙන පිලිමෙ ගාවට ඇවිල්ල පිලිමෙට කීවලු . .
"මේක කාල හිටපං . . මමත් දවසක් එලිවෙනකං ඔහොම හිටගෙන හිටිය, මට වතුර ටිකක් දෙන්නවත් එකෙක් හිටියෙ නෑ"
කියලා
හික් හික්
Deleteඋඩ එකට වඩා මේක මරු :-D
Deleteඋඩ එකට වඩා මේක මරු :-D
Deleteපට්ට බන්....
Deletebeep beep ela ela
ReplyDeleteමරු රොබෝ. පටස් ගාල update වෙනවනේ..? :D
ReplyDelete:D
ReplyDeleteපට්ටම පට්ට ඈ..ඕන මැන්ටල් ගෙ ස්ටෝරියත් පට්ටයි බන්
ReplyDeleteනියම රොබෝ අප්පා...ඉතින් පලා ගත්තද දන්නේ නෑ
ReplyDelete