පරණ යාලුවො දෙන්නෙක් අවුරුදු බර ගානකට පස්සෙ සෙට් උනාලු. මුන් දෙන්නම දැන් පට්ටම නාකියිලු හැටත් පැනලා. ඒත් පරන ආතල් මතක් වෙන්නත් එක්ක කියල දෙන්නම බාර් එකකට ගිහින් හොඳට සෙට් වෙලා බීල.
දෙන්නටම වැඩිවේගෙන එද්දි එකෙක් අයිඩියා එක දාල පරන පුරුදු විදියට බඩු ස්පොට් එකකට රිංගමුද කියල. අනිකත් එක පයින්ම වැඩේට කැමතිවෙලා. මුන් දෙන්න ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙන් පාර අහගෙන බඩු ස්පොට් එකකට ගිහින්.
බඩු ස්පොට් එක අයිති ගෑනි වැඩකරන කොල්ලෙක්ට කතා කරල කිවුවලු "මේ නාකි දෙන්න කුනු වෙන්න බීල ඉන්නෙ. මුන් දෙන්න නිසා මගේ කෙල්ලො දෙන්නෙක් නාස්ති කර ගන්න ඕනෙ නෑ. උඩ කාමර දෙකේ අර හුලං පුම්බන බෝනික්කො දෙන්නෙක් පුම්බලා සෙට් කරල තියන්න" කියල.
කොල්ලත් අර ගෑනි කිවුව විදියටම කාමර දෙකේ එක බෝනික්ක ගානෙ සෙට් කරල තියල ඇවිල්ල. දැන් නාකි දෙන්නත් උඩ තට්‍ටුවට ගිහින් සෑහෙන වෙලාවක් යනකම් නැහැලු. පැයකට විතර පස්සෙ මුං දෙන්න ඇවිල්ල පයින්ම යනවලු ගෙදර යන්න. ඒ යන ගමන්...
පලවෙනිය : මචං මට සෙට් වෙච්ච ගෑනි මැරිලද කොහෙද බං?
දෙවනිය : ඇයි බං එහෙම කියන්නෙ?
පලවෙනිය : ඒ ගෑනි කිසිම හැලහොල්මනක් නෑ, අඩුම තරමෙ කිසිම සද්දයක්වත් දැම්මෙ නෑ
දෙවනිය : යකෝ ඔය හොඳයි, මට සෙට් උනේ මන්තරකාරියෙක්ව
පලවෙනිය : මන්තරකාරියෙක්?
දෙවනිය : ඔව් බං, මම වැඩේ කරන් යන අස්සෙ ඒකිගෙ බෙල්ල කිස් කරල හැපුවා. මේ ගෑනි හය්යෙන් පඩයක් යවල ජනේලෙ අස්සෙන් පියාඹලා එලියට ගියානෙ මගේ දත් කූට්ටමත් අරගෙනම
Tuesday, May 29, 2012
Friday, May 25, 2012
කවුද මේ බුවා?
ඊයේ අපේ බ්ලොග් ලියන හිතවත්තු කීප දෙනෙක් එක්ක මමයි රමේෂයි සෙට් උනා. එතන ඉතිං බ්ලොග් ලෝකෙ ඕපදූප, රටේ තොටේ විත්ති වගේ ආතල් කතා ගොඩක් කතා උනා. අපි කතා උන එක මාතෘකාවක් තමා අලුතින් පටන් ගත්ත හිරු ටීවී චැනල් එක. ඒක ගැන රමේෂා අද පෝස්ට් එකක් දාල තියෙන නිසා ආයෙ ඒ ගැන කියන්න යන්නෙ නෑ.
බ්ලොග් ලෝකෙ ආතල් කතා දැනගත්ත ඒව එකක්වත් ලියන්න බැරි එක ගැන නම් දුකයි. මොකද ඒ කතා ඔක්කොම ටික අහගත්තේ ඒ එකක්වත්ම ලියන්නෙ නෑ කියන පොරොන්දුව පිට. කොහොම හරි සෙට් වීම නැගල ගිහින් එකෙක්ට නම් ටිකක් විතර වැඩිත් උනා.
කොහොම හරි ඔය කියන බුවා කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න යනවලු. ඔය අස්සෙ මහරගම හරියෙදි බුවාට පට්ට නිදිමතක් ඇවිත් මූ පාර අයිනෙ කාර් එක නතර කරල කාර් එකේම නිදාගෙන. මූට කොච්චර වැඩිද කියනව නම් කාර් එකේ දොරවල් ලොක් කරගෙන නෙමේ නිදාගෙන තියෙන්නෙ.
ඔය අස්සෙ කොහෙද යන කුප්පයෙක් ඇවිත් මුගෙ කාර් එකේ දොර ඇරල යතුර අරගෙන ගිහිල්ලා. අනේ ඉතිං අපේ බුවා පැය ගානක් මහරගම වටේ ඇවිදලා අන්තිමට පයින් තමා ගෙදර ගිහින් තියෙන්නෙ. කවුද මේ බුවා?
ටොයිං

Thursday, May 24, 2012
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අයදුම්පත
01. අපේක්ශකයාගේ නම : __________________________
02. වත්මන් ලිපිනය
බන්ධනාගාරයේ නම : ___________________________
සිරකුටි අංකය : _______________________
03. දේශපාලන පක්ශය (අවසන් පක්ශ 5 පමනක් සඳහන් කරන්න)
04. අවසන් දේශපාලන පක්ශයෙන් ඉවත්වීමට හේතුව
A - පක්ශයෙන් නෙරපා හැරීම
B - නඩුවකින් නිදහස් වීමට ආණ්ඩු පක්ශයට එක්වීම
C - මුදල් මගින් බිලිබා ගැනීම
D - ඉහත සඳහන් සියලුම හේතු
E - ඉහත සඳහන් හේතුවක් නොවේ
05. දේශපාලනයට පිවිසීමට හේතුව (පිලිතුර D නම් තමන්ගේ මානසික තත්වය පිලිබඳ වෛද්‍ය සහතිකයක් අමුනන්න)
A - මුදල් උපයා ගැනීමට
B - නඩුවකින් නිදහස් වීමට
C - බලය අනිසි ලෙස භාවිතා කිරීමට
D - ජනතාවට සේවය කිරීමට
E - කිසිම අදහසක් නැත
6. තමන්ට එරෙහිව ඇති නඩු පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමුනන්න
7. තමා වසර කීයක් සිරගතව සිටියේද?
A - 1 -2 අතර
B - 2 - 6 අතර
C - 6 - 15 අතර
D - වසර 15 ට වඩා
8. මුදල් වංචා සඳහා තමන් සහභාගීවී තිබේද?
A - ඔව්
B - අනිවාර්යයෙන්ම
C - එහෙම නොකරන අය සිටීද?
D - සියලු චෝදනා ප්‍රතික්ශේප කරමි
E - මෙම ප්‍රශ්නය විදෙස් රටකින් මෙහෙයවන NGO එකකින් සාදා ඇති ප්‍රශ්නයකි
9. ඔබගේ මාසික ආදායම (දූශන වංචා කොමිස් ඇතුලුව)
A - ලක්ශ 1 - 10 අතර
B - ලක්ශ 10 - කෝටිය අතර
C - ගනනය කල නොහැක
10. ලංකාවේ සංවර්ධනය සඳහා ඔබට වැඩ පිලිවෙලක් තිබේද?
A - නැත
B - නැත
C - නැත
D - නැත
අපේක්ශකයාගේ ඇඟිලි සලකුණ.

Wednesday, May 23, 2012
සප්ලයිස්
ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.
ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල. ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.
පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල. එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ".
ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.
දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු. ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.
ප.ලි - සියලුම ටියුබ් ලයිට් ජනතාව සඳහා : චීනා සප්ලයිස් කියල ප්‍රොනවුන්ස් කරන්නෙ "සප්‍රයිස්" කියන එක

Monday, May 21, 2012
මෙන්න අපේ ටැලිවිශන් ශෝ
සති අන්තයේ නිවාඩුපාඩුවක් ලද නිසා රූපවාහිනිය නැරඹීමට තීරනය කලෙමි. රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කල විගස ටෙලිනාට්යක් යන සෙයක් පෙනේ.
දුගී පැලක වයසක පිරිමියෙක් වැතිර සිටී. පෙනුමෙන් එම තැනැත්තා යම්කිසි රෝගාබාධයකින් පෙලෙන බවක් පෙනේ. පසුබිමින් නිවේදකයෙක් ඔහුගේ රෝගය ගැන කරුණු පැහැදිලි කරයි. මීලඟට පෙන්වන්නේ එම ගෙමිදුල පොල් අතු වියනා මැදි වයසේ ගැහැනු කෙනෙකි. ඇය පවුල රකින්නේ පොල් අතු වියීමෙන් සහ කුලී වැඩ කිරීමෙනි. ජැන්ඩියට හැඳ පැලඳගත් තරුණගෙක් කඩුල්ල පැන සිදාදියට ඒමට පිටත් වෙයි. ඒ අර පෙන්වූ යුවලගේ එකම පුතුය. ඌ කොළඹ එන්නේ අම්මා අමාරුවෙන් හොයාගත් තුට්‍ටුදෙකෙනි. අතපහ හතර හරියට තියෙන ගස් නාම්බෙක් අම්මාට කුලී වැඩ කරන්නට හැර කරන්නේ මොන ලබ්බක්දැයි ප්‍රශ්නාර්ථය අපට ඇතිවන්නේ නිතැතින්මය. බස් වලට නැග තමන්ගේ දුක කියා සින්දුවක් කියා හිඟා කනවා වෙනුවට ඌ තමන්ගේ දුක විකුනා රියලිටි ශෝ එකක එස් එම් එස් හිඟමන් යදී. මේ නව ශ්‍රී ලාංකීය තරුණ පරපුරයි. මෙය තරමක් පැරණි නාටකයක් නිසා චැනලය මාරු කලෙමි.
මෙම චැනලයේ නම් කුඩා දරුවන්ගේ ගීත ගායනා රියලිටි ශෝ එකක් යන සෙයකි. වයස අවුරුදු 8 ක පමන දරුවකු පැමිණ ගීතයක් ගායනා කරයි. ඒ දරුවා ප්‍රසිද්ධියේ ගායනයට ඇති ලැජ්ජාව නිසාදෝ වචන පිට කරන්නේ ඉතා සෙමිනි. ගීතය අවසන්වූ පසු
පලමු විනිසුරු : පුතා තව භාවාත්මක විදියට හැඟීම් ප්‍රකාශ වෙන්න ඕනෙ
දෙවන විනිසුරු : පුතා පිච් එක තනිකරම ඕෆ් ගියේ, අර සෙකන්ඩ් වර්ස් එකේ හයි පිච් යන කෑල්ලදි ඔයා ගොඩක් ලෝ සින්ග් කරේ
කොල්ලාට මෙලෝ හසරක් නොතේරුන වගක් පෙනේ. ඌ ව්‍යාජ සිනාවක් පා වේදිකාවෙන් බැසයයි.
මීලඟට ඇත්තේ එවැනිම කුඩා දරුවන් සංගීත භාණ්ඩ වාදනය කරන රියැලිටි ශෝ එකකි. වයස අවුරුදු 10 ක පමන දරුවෙක් පැමිණ ලෙසටම ඩ්‍රම් වාදනය කරයි. ඩ්‍රම් වාදනය අතර මග නවතන ලෙස පවසන විනිසුරු
විනිසුරු : පුතා ඩ්‍රම් ගහන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද?
දරුවා : කොහෙන්වත් ඉගෙන ගත්තෙ නෑ
විනිසුරු : ඇයි මේ දරුවව ක්ලාස් යැවුවෙ නැත්තෙ?
දරුවාගේ මව නිහඬය.
විනිසුරු : හරි සිංදු ගහනව වගේ නෙමේ ගහන්න බලන්න ෆෝ ෆෝ බීට් එක වන් එකට පුට් එකයි ත්‍රී එකට ස්නෙයා එකයි එක්ක
කොලුවා ඩ්‍රම් ගසන්නට දැන සිටියාට ඌට මේ කියනා මෙලෝ හසරක් නොතේරේ.
විනිසුරු : ඒකනේ, තියරි දන්නෙ නැතුව මොන ඩ්‍රම්ද? මගේ යාලුවෙක්ගෙ නොම්මරේ දෙන්නම්, එහේ ක්ලාස් ගිහින් ලබන අවුරුද්දේ මේ තරඟෙට එන්න
නැවත චැනලය මාරු කලෙමි. මෙවර ඇත්තේ රූපසුන්දරී තරඟයකි. කෑල්ලක් වත් බලා ගන්නට පුලුවන් වෙතැයි සිතා බලා සිටියත් පෙන්වූ තරුණියන් අතරින් කෑල්ලක් යැයි කිව හැකි තරුණියන් හිටියේ කිහිපදෙනෙකි. මෙලෝ රහක් නැති කෑල්ලක් වේදිකාවට පැමිණෙයි.
විනිසුරු : ඇයි ඔබ මේ තරඟයට සහභාගී වෙන්නට තීරනය කරේ?
ඇය : මම ඉස්කෝලෙ යන කාලෙ ගායනයට , වාදනයට, රංගනයට දක්ශයි. නොකරපු දෙයක් නෑ. ඉතිං මට හිතුනා මේකටත් ඇවිත් බලන්න චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයිද කියල රඟපාන්නවත්.
විනිසුරු : එහෙනම් ගීතයක් ගායනා කරන්න
ඇය ගීතයක් ගායනා කිරීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදෙයි
විනිසුරු : ඔබගේ වයස කීයද?
ඇය : 18 යි
විනිසුරු : එහෙනම් ලබන අවුරුද්දෙ එන්න
මීලඟ චැනලය ලංකාවේ අඩුම වියදමකින් රන් වෙන රූපවාහිනී නාලිකාවයි. එහි යම් ජනප්‍රිය පුද්ගලයන් පිරිසක් සතුටු සාමිච්චියේ යෙදෙන ආකාරයේ වැඩ සටහනකි. නිවේදකයා නම් හොඳට දැක පුරුදුය.
නිවේදක : හරි මිස්ට XXXX ඔයා කියන්න හදන්නෙ කාගෙ සිංදුවක්ද?
මිස්ට : බෙග් මාස්ටර්ගෙ සිංදුවක්
නිවේදක : ඔය සිංදුව ගැන කිවුවොත් ...
මිස්ට : මේක අහවල් ෆිල්ම් එකේ බෙග් මාස්ටර්...
නිවේදක : නෑ ඔය ඇති. කියන්න සිංදුව
එය ආරාධනයකට වඩා විධානයකි. මිස්ට පැමින ගීතය ගායනා කරයි.
නිවේදක : ඇති ඇති, දැන් මැජික් ඇවිල්ලා මැජික් පෙන්වන්න...
දැන් මැජික් කරුවෙක් පැමිණ ගොං ජෝක් මැජික් පෙන්වයි.
නිවේදක : දැන් මේ ලෝයර් පෙන්නන්න බලන්න නඩුකරය ඉස්සරහ විත්තිකාරයා වැරදියි කියන එක.
ලෝයර් මහතාත වහලෙකු සේ කියූ දෙය රඟපායි.
නිවේදක : මේ XXX නිලිය අලුතින් රඟපාන මොනව හරි ලඟදි එනවද?
නිලිය : ඔව් "කුපාඩියා" කියල ෆිල්ම් එකක් එනවා
නිවේදක : කවුද ඒකෙ "කුපාඩියා"
නිලිය : කුපාඩියට ඉන්නෙ "අහවල්" නලුවා
නිවේදක : ඒකෙ කුපාඩි වැඩ තියෙනවද?
නිලිය : දන්නෙ නෑ
නිවේදක : ඩොක්ට කියන්න බලන්න මොකක්ද කුපාඩියා කියන්නේ
ඩොක්ට : සමාජ සම්මතේට නොගැලපෙන දේ කරන කෙනෙක්
නිවේදක : කියන්නකො බලන්න එක කුපාඩි වැඩක්
එවැනි ප්‍රශ්නයකට උත්තර බලාසිටීම හිරිකිත බැවින් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කලෙමි. මෙන්න අපේ ටැලිවිශන් ශෝ.

Friday, May 18, 2012
රුපියල් සීය

අපේ අතිශයින්ම ජනප්‍රිය ඇමතිතුමෙක් පාර්ලිමේන්තුවේ කතාවක් පවත්ත්වනවලු. මේ තියෙන්නෙ ඇමතිතුමා ගෙ කතාව
"එක තාත්ත කෙනෙක් හිටියා. මිනිහට පුත්තු 3 දෙනෙක් ඉන්නවා. මේ තාත්ත පුතාල තුන් දෙනාට රුපියල් 100 ගානෙ දීල කිවුවා පුතේ පුලුවන් නම් ඔය රුපියල් සීයෙන් මේ කාමරේම පුරවපන් කියල"
"පලවෙනි පුතා රුපියල් සීය අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පිදුරු ප්‍රමානය අරගෙන ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ."
"දෙවනි පුතා තමන්ට ලැබුන රුපියල් 100 අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පුලුන් ප්‍රමාණය අරන් ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ"
"තුන්වෙනි පුතා කඩේට ගිහින් රුපියලක් දීල ඉටිපන්දමක් අරන් ඇවිත් ඒක කාමරේ මැද පත්තු කරා. එතකොට මුලු කාමරේම ආලෝකයෙන් පිරිල ගියා"
"අපේ ජනාධිපතිතුමාත් අර තුන්වෙනි පුතා වගේ. එතුමා වැඩ භාර ගත්ත දවසෙ ඉඳන් අපේ රට සෞභාග්යයේ ආලෝකයෙන් පිරිලා තියෙන්නේ"
විපක්ශයේ මන්ත්‍රී කෙනෙක් කතාවට බාධා පමුනුවමින් : "එතකොට ඇමතිතුමා අර ඉතුරු රුපියල් අනූනමය?"
ඇමතිතුමා : තොගේ අම්මට &^%$#
Tuesday, May 15, 2012
මගුල වෙච්චි හැටි
මම උඹත් එක්ක ඉස්සෙල්ලම කතා කරපු දවස මට හරියටම මතක නෑ. ඒත් ජීටෝක් එකේ මම උඹත් එක්ක කතා කරේ මොකක් හරි බ්ලොග් පෝස්ට් එකක් ගැන. ඊට පස්සෙ උනත් කතා කරොත් කතා කරේ මොකක් හරි වැදගත් දෙයක් ගැන විතරමයි. ඔහොම මාස ගානක් ගිහින් උඹත් ඇතුලුව අපේ උන් සෙට් එකක් හම්බ වෙන්න දවසක් දාගෙන හිටියා. ඒ ලිස්ට් එකේ මගේ නමත් තිබුනා. ඊට පස්සෙ උන කතා බහ තමා මේ.
උඹ : අඩෝ උඹ 7 එනවද?
මම : ශුවර් නෑ බං බලමු
උඹ : පිස්සු කෙලින්න එපා, වරෙං
මම : මම ආවත් වෙනසක් නෑ බං, හොඳට බීල අයිනක් අල්ලගෙන ඉන්නව
උඹ : උඹ බිවුවට කමක් නෑ, අන්තිම වෙලාව වෙනකම් ගානට බීපං. නැත්නම් මට කතා කරන්නවත් එකෙක් නැතිවෙයි
මම : බලමු. ඒක නෙමේ, උඹ දැන් එන්න පාර දන්නවද?
උඹ : හරියටම දන්නෙ නෑ බං
මම : හරි එහෙනම් එදාට එන එකෙක්ට කෝල් එකක් දීපං
කතාව ඔතනින් නතර කරල මට යන්න උනේ එදා හදිසි මීටිමක් නිසා. මම මීටිමට ගිහින් එද්දි මගේ ජීටෝක් එකේ උඹෙන් මැසේජ් ගොඩක්.
උඹ : අඩෝ එහෙනම් උඹගෙ නොම්මරේ දීපං
උඹ : යකෝ කෙල්ලක් නොම්මරේ ඉල්ලුවම දෙන්නෙ නැති එකා මොකාද?
උඹ : මොකක්ද යකෝ තොගේ ඔච්වර ආඩම්බරේ?
උඹ : හරි මට තොගේ නොම්මරේ එපා
මම : අනේ සොරි මචං, මම මීටිමක හිටියෙ. මෙන්න නොම්මරේ XXX-XXXXXX
එදා හවස මට වට්ස් ඇප් එකේ මැසේජ් එකක් එනව
"අඩෝ තෝ මේ මගුලෙත් ඉන්නවද?"
නොදන්න නොම්මරයක් නිසා මම සද්ද නැතුව හිටියා. ආයෙත් මැසේජ් එකක්
"බය වෙන්න එපා යකෝ, මම මේ සමනලුන්ට වෙඩි තියන එකී"
ඔහොම පටන් ගත්ත වට්ස් ඇප් චැට් එකෙන් උඹ මගේ හිතට තදට අල්ලලා ගියා.
වට්ස් ඇප් එකේ උඹත් එක්ක හෝ ගාල කතා කරද්දි බෝඩිමේ එකෙක්
බුවා : අඩෝ කවුරු එක්කද තෝ ඔය මල් කඩන්නෙ
මම : මල් නෙමේ බං, මේ යාලුවෙක්
බුවා : අනේ පලයන් යන්න තොගේ යාලුවා. බ්ලොග් සෙට් එකේද?
මම : ඔව් බං
බුවා : උඹ දැකල තියෙනවද?
මම : නෑ බං
බුවා : එහෙනම් ශුවර් කොල්ලෙක්
මම : දන්නෙ නෑ යකෝ, ෆිට් එකට කතා කරනව මිසක් ඊට එහා දෙයක් නෑ
ඔහොම වට්ස් ඇප් කතා බහ යන අස්සෙ 6 වෙනිදත් ආව
උඹ : මචං උඹ හෙට එනව නේද?
මම : බලමු ශුවර් නෑ බං
උඹ : මගුලක් කතා කරන්න එපා, උඹ එච්චරට බිසිද?
මම : නෑ බං. අද රෑ බීමක්. හෙට උදේ ඇහැරෙයිද දන්නෙ නෑ
උඹ : බයිල ගහන්නෙ නැතුව වරෙන්
මම : එහෙනම් උඹ උදේ කෝල් එකක් දීල මාව ඇහැරපන්
7 උදේම මගේ ෆෝන් එකට එනව කෝල් එකක්
උඹ : අඩෝ පරයා නැගිටපන්. අද එන්නෙ නැද්ද?
මම : තෑන්ක්ස් මචං, එහෙනම් තව ටිකකින් සෙට් වෙමු
සෙට් වීමෙදි හිතුවටත් වඩා මට උඹව හිතට අල්ලලා ගියා. එතන හිටිය එවුන් මට උඹගෙ යාලුවව සෙට් කරන්න ගියත් මම ඒකට එවෙලෙම අකමැති උනේ ඒ වෙනකොටත් මට උඹ ගැන සෑහෙන පැහැදීමක් ඇති වෙලා තිබුන නිසා. ඒත් උඹ මගෙ ගැන මොනා හිතනවද කියල නම් මට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ.
එදා ගෙදර ගිහිල්ලත් වට්ස් ඇප් එකේ උඹත් එක්ක කතා කරල තමා නිදා ගන්න ගියේ. ඊට පහුවෙනිද මට පට්ටම බිසි දවසක් උන නිසා මට උඹත් එක්ක චැට් කරන්න උනේ නෑ. ඒ අස්සේ හවස ඔෆිස් එකේ එවුන් ෆිල්ම් එකක් බලන්න යන්න දාගෙන. ෆිල්ම් එක ඉවර වෙලා එලියට ආවම බෝඩිමේ බුවා
බුවා : අඩෝ අද කොහෙ හරි යමු
මම : කොහේ යන්නද බං
බුවා : ක්ලබිං යමු බං
මම : මට නම් අද බෑ බං
බුවා : අද මගේ බර්ත් ඩේ එක බං, අදවත් මාත් එක්ක බොන්න වරෙන්
මම : හරි එහෙනම් නාවින්නෙ යමු. මම බියර් බොන්නම්, උඹ ඕනෙ දෙයක් බීපං
කිවුව විදියටම නාවින්නෙ යන අස්සෙ වට්ස් ඇප් එකේ උඹගෙන් මැසේජ් එකක්. එතනින් එහා දිගටම උඹ එක්ක චැට් එකේ තමා මම හිටියෙ. බෝඩිමේ එකත් බෝතලේකට සෙට් උන නිසා ඌට මම චැට් එකේ ඉන්න එක ගානක් උනේ නෑ. ඔය ඔක්කොම අස්සෙ මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. දැන් ඉතිං පුක දීපංකෝ.
ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ලැප ගත්තා බාර් එකේ මේසෙ උඩට, ගහගත්තා යූඑස්බී චාජර් එක. ආයෙත් චැට් එකේ. මේ වෙනකොට කතා බහ ටිකක් විතර සෑහෙන්න යාලුකමකට එහා වගේ යන ගතියක් තිබුනා. ඒ අස්සෙ මල හු**යි පාං පෙත්තයි කිවුවලු. ඩයලොග් කාරයා ෆෝන් කනෙක්ශන් එක කපලා.
හොඳ වෙලාවට එතකොටත් 10 ට විතර. එහෙම්ම දිවුවා විජේරාම කාගිල්ස් එකට. බිල ගෙවල එන්න විනාඩි 5ක් වත් ගියේ නැති තරම්. මම පස්සෙ දවසක කියනකම් උඹ දැනගෙන හිටියෙත් නෑ එදා මේ වගේ පට්ට චාටරයක් කාල තමා උඹත් එක්ක කතා කරේ කියල.
මම උඹෙන්වත් උඹ මගෙන්වත් හැමෝම අහන ප්‍රශ්නෙ නො ඇහුවට උඹට මාවත් මට උඹවත් සිරාවටම ප්ලග් වෙන නිසා මම හිතන්නෙ යාලුකම ඊට එහා ගිය සම්බන්දෙකට පෙරලුනේ. දැන් ලව් වගේ ඒත් කියල නෑ. පලවෙනියට එලියට යන්නත් ප්ලෑන් කරගත්තා.
එදා ෆෝන් එකෙන්
උඹ : උඹ පොලු තියෙන්නෙ නැතුව ලන්ච් වලට එනව නේද?
මම : අනිවා එනව. මට පාරෙ වේලෙන්න බෑ වෙලාවට වරෙන්
උඹ : එද්දි උඹ මට මොනාද ගේන්නෙ
මම : මොකක් හරි ලබ්බක් උස්සන් එන්නම්
උඹ : මොකක් හරි ගේන්න එපා බං, මලක් ගෙනෙං
මම : යකෝ හොයා ගන්න පුලුවන් උනොත් ගේන්නම්
උඹ : යකෝ උඹට මලක් හොයා ගන්න බැරිද?
මම : මේ හදිසියේ කොහොම හොයන්නද බං, මම පොඩ්ඩක් හොයල බලන්නම්
උඹ : යකෝ ඔය පැත්තෙ ෆ්ලවර් ශොප් එකක් නැද්ද?
මම : හුටා උඹ ඒව ගැන්ද කිවුවේ
ඊට පස්සෙ ෆස්ට් ඩේට් එකේ වෙච්ච දේවල් නම් ඉතින් රටම දන්නවනෙ. ඊට පස්සෙ මල් කැඩුවා හම්බ උනා. ප්‍රශ්න කෝටියක් මැද ඒ හැම එකකටම මූන දීගෙන හිටියා. උඹත් මමත් මහා ලොකු වෙඩිං ගැන හීන නැති උන් නිසා සද්ද නැතුවම කසාද බැඳල වෙනම පදිංචියට ගියා.
උඹට කෑම වේලක් කන්න තියෙන සල්ලි වලින් පාරෙ වැටිල ඉන්න බල්ලෙක්ට කෑම එකක් අරන් දීල උඹ නොකා ඉන්න ජාතියෙ එකියක්. උඹ කාටවත් නොකිය අනන්ත එහෙම කරපු බවත් මම දන්නවා. මැරෙන්න වැටිල ඉන්න සත්තු කීදෙනෙක් නම් උඹ සාත්තු කරල ගොඩ ගන්න ඇද්ද? ලේන් එකේම ඉන්න බල්ලන්ට බත් උයාගෙන උඹ උන් හොය හොය කෑම බෙද බෙද යනව මට තාම මතකයි. මම උඹ වගේ එහෙම සිරා නැති උනත් මට උඹ ගැන ආඩම්බරයි.
උඹ ප්‍රශ්න දාහක් මැද ජීවත් උනත් උඹ කවදාවත් ඒ ප්‍රශ්න අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ. ඒත් මගේ බ්‍රේක් නැති කට නිසා උඹට දුක හිතුන වාර අනන්තයි. ඒ ගැන නම් මම අනන්තවත් දුක් වෙනව. ඒත් මම කවුද කියල තේරුම් අරගෙන ඉන්න පුලුවන් උඹ වගේ එකියක් ලැබුන එක නම් ඇත්තටම වාසනාවක්. එදත් අදත් හෙටත් ජීවිතේ ගත්ත තීරණ වලින් දෙසැරයක් හිතන්න නැති හොඳම තීරණේ උඹ.

Sunday, May 13, 2012
එහෙනම් උඹත් ගියා
මට මතක විදියට ගිය අවුරුද්දෙ මුල් හරියෙ දවසක මම දාල තිබුන පෝස්ට් එකකට බුවෙක් ආතල් කමෙන්ට් එකක් දාල තිබුනා. කමෙන්ට් එක දාපු ස්ටයිල් එකෙන් නම් "මූත් එළ කොල්ලෙක්" කියන එක තමා මුලින්ම හිතට ආවෙ. ප්‍රොෆයිල් එකට ගියාම අංකල් කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුනත් මට හිතුනෙ ඒක කොමියට දැම්ම පික් එකක් කියලා.
ඔය කියන බුවා හුඟක් වෙලාවට මගේ බ්ලොග් එකේ සහ මම බලන බ්ලොග් වල ආතල් කමෙන්ට් දැම්මා. ඔය අස්සෙ ඔය කියන ෆොටෝ එක තියෙන පොරක් මාව මූණුපොතේ ඇඩ් කරා. එතකොට තමා දන්නෙ මම මේ එළ කොල්ලෙක් කියල හිතපු බුවා ඇත්තටම ගත්තම එළ අංකල් කෙනෙක් කියල.
මේ එළ අංකල් ලාස්ට් රෝ එකේ බුවෙක් නිසා ඕනයා එක්කත්, බිස්නස් වැඩ නිසා අභීත එක්කත්, ගමේ වෙච්චි නිසා මාරයා එක්කත් සෑහෙන බුදු ෆිට් එකක් තිබුනා. මේ තියෙන්නෙ දවසක් මම මාරයා එක්ක වෙච්ච කතා බහක්
මම : මචං, ඔබා කියන්නෙ අර ෆොටෝ එකේ ඉන්න බුවාමද බං?
මාරයා : ඔව් ඔව් මාත් එක්ක කතා බහ කරනවා
මම : ඇයි බං පොර බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙ. කමෙන්ට් විදියට බුවා දාන කතා පට්ටනෙ
මාරයා : මම කිවුව බං ලියන්න කියල, ඒත් බුවා කැමති නෑ. උඹත් කියල බලහං
කොහොමින් කොහොම හරි 2011 සයිබර් ෆෙස්ටිවල් දවසත් ආව. එදා ගේට් එකේ රාජකාරි කරන අතරේ අභියගෙ ගෝලයෙක් වෙච්ච මාලක එක්ක මම පොඩ්ඩක් සයිඩ් එකට ගිහින් හිටියා දුමක් දාන්න. ඔන්න ටිකක් වයසක බුවෙක් එනවා අපි ඉන්න පැත්තට.
බුවා : ආ මාලක, දැන්ම වැඩ පටන් අරන් වගේ.
මාලක : ආ මම මේ ඔයා එනකම් තමා බල බල හිටියෙ
බුවා : කෝ ලයිටර් එක දීපං
මාලක : මචං, මේ උඹලගෙ බ්ලොග් ලියන බුවෙක්. මේ තමා ඔබා මාමා
ඔන්න ඔහොම තමා මම ජීවිතේ පලවෙනි සැරේට ඔබා මාමව අඳුර ගත්තෙ. ඔබා මාම එක්ක එදාම මමත් පිස්සත් ඇතුලු කීප දෙනෙක් කාර් එකක ඩිකියෙ හංගගෙන ඔබා මාම ගෙනාපු චිවාස් බෝතල් වලින් අනුමත උන එක ඇනොනිමසාගෙ පෝස්ට් එකක යනතරම් කතන්දරයක් උනා මට මතකයි. අපි හැමෝම ආදරේට "අංකල්", "මාමා", "මචං" කියන ආමන්තරන වලින් ඇමතීම කවදාවත්ම ඔබා ප්‍රශ්නයක් කර ගත්තෙ නෑ.
එදයින් පස්සෙ මට ඔබා මාමව හම්බ වෙන්නෙ 2012 සයිබර් ෆෙස්ටිවල් එකේ. ඒත් ඔබා මාම සිගරට් එකක් පත්තු කරන්න ලයිටර් එකක් හොය හොය යද්දි
ඔබා : උඹ බැන්ද කියන්නෙ ඇත්තද බං?
මම : ඔව් ඔව් මම වයිෆ් එක්ක ආවෙ
ඔබා : කෝ යකෝ ඉන්ට්‍රොඩියුස් කරල දීපං
මම : ඒක නෙමේ, කෝ මාමෙ ගෙනාපු පෙට්ටි අරක්කු
ඔබා : උඹල දන්නවනෙ බං, ලංකාවට ඇවිත් සතියෙන් ඒව ඉවරයි. ලබන පාර මොනා හරි කරමු
ඔහොම පටන් ගත්ත ඒ සුන්දර දවස ඔබා මාම ඇතුලු සුන්දර බ්ලොග් කරුවන් මැද්දෙ ඉතාම සුහදව ගෙවුනා. හුඟ දෙනෙක් ඔබා මාමව දන්න නිසා මම ආයෙ ඒ මනුස්සයා ගැන අටුවා ටීක ලියන්න යන්නෙ නෑ. ඔබා මාම දෙවියෙක්වත්, එහෙම නැත්නම් ජාතික වීරයෙක්වත් නෙමේ.
ඔබා කියන්නෙ ජීවිතේ හොඳට ගෙවපු, කාටවත් කරදරයක් නැතිව ජීවත් වුනු, තමන් වටේ ඉන්න හැමෝම එක්ක සුහදව ආශ්‍රය කරපු, කිසිම වලියකට නැති "එළ කොල්ලෙක්". දැන් ඔබා මාම අන්තිමට කමෙන්ට් කරේ කාගෙ බ්ලොග් එකේද? ඔබා මාම නැති උන එක ඉස්සෙල්ලම බුකියෙ දැම්මෙ කවුද? ඔබා මාම ගැන ලස්සනම පෝස්ටරේ ගැහුවෙ කවුද? කියන එක හොයන්න නෙමේ තියෙන්නෙ.
අපි හැමෝම කවද හරි මැරෙන මිනිස්සු. ඒ මනුස්සයා කිසිම දුකක් නොවිඳ අවසන් ගමන් ගියා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනත් මේක ලෝක ස්වබාවය. ඒක නිසා අර මම උඩ කිවුව වගේ ගොංකම් නොකර ඒ අපේ හිතවතා වෙනුවෙන් තමන්ගෙ ආගම සිහිපත් කරගෙන හරි එහෙමත් නැත්නම් ඊට වඩා මොකක් හරි පිංකමකට දායකවෙන එක හරි තමා මේ වෙලාවෙ අපෙන් වෙන්න ඕනෙ යුතුකම.

Saturday, May 12, 2012
බුවාගේ කෝල් එක
මේක අද කොළඹට කිට්‍ටු ටවුන් එකක ඉඳන් කොලඹට එන ඉන්ටර්සිටි බස් එකක උන සිද්ධියක්. මම හිටිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ හිටියේ වයස 28ක විතර වගේ කොල්ලෙක්. බස් එක ස්ටාර්ට් කර්පු ගමන්ම වගේ බුවා කෝල් එකක් ගත්තා. බුවා කාටවත් ඇහෙන්නෙ නෑ කියල හිතුවට බුවා කතා කරන දේවල් නම් බස් එකෙන් බාගෙකට වඩා ඇහුනා. මේ තියෙන්නෙ ඒ කතාව. බස් එකේ සද්දෙ නිසා එහා පැත්තෙන් දෙන උත්තර නම් ඇහුනෙ නෑ.
බුවා : හෙලෝ...
බුවා : මම බස් එකේ ඉන්නේ
බුවා : ඔයා ඇයි මට මිස් කෝල් ගැහුවෙ
බුවා : තමුසෙ මාර මර්සියනෙ දාන්නෙ
බුවා : ඔයාගෙ නම කියන්නකො
බුවා : හරි මම කොහොම හරි දැනගන්නම්කො. සතියක් යන්න කලින් මම ඔයාව හම්බ වෙලාම නම දැනගන්නම්කො. මට සතියක් ඇතුලත ඔයාගෙ නම හොයා ගන්න බැරි උනොත් මම තට්ටෙ ගාල සිවුරක් අඳිනවා
බුවා : මායි අක්කයි විතරයි ඉන්නෙ. අපේ අම්මට වයස 55 ක් විතර ඇති. ඔයාගෙ පවුලෙ විස්තර කියන්නකො
බුවා : ඔයා කැමති නැද්ද මාත් එක්ක පවුල් වෙලා දරු පැටියෙක් හදාගන්න
බුවා : ආහ් ඔයා තාත්තට ෆෝන් එක දෙන්නද හදන්නෙ?
බුවා : මම තමුසෙගෙ තාත්තට බය නෑ ඕයි
බුවා : මම අවුරුදු 8 කට කලින් ආමි එකෙන් පැන්නෙ. ඕනෙ නම් මගෙ ඇඩ්‍රස් එක දෙන්නම් පොලිසියට දෙන්න. මම ඇතුලට යන එක ඔයාට සතුටක් නම් ඒක මට කමක් නෑ
බුවා : මම ඉස්සරහ ටවුන් එකෙන් බැහැල ඔයාට රුපියල් 200ක රීලෝඩ් එකක් දාන්නද?
බුවා : මම අපි දෙන්න වෙනුවෙන් කතරගම ගිහින් පොල්ගෙඩි 150 ක් ගහනවා
බුවා : 200 ක්? හරි ඔයාගෙ 200 ත් එකතු කරලා පොල් ගෙඩි 350ක් ගහනවා
බුවා : ඔයාගෙ කටින් "ඒයි, අපි කතරගම ගිහින් පොල්ගෙඩි 350ක් ගහමු" කියල කිවුවෙ නැත්නම් මම කතරගම ඉඳන් කොළඹට පයින් එනවා
බුවා : මම ඒසී බස් එකෙ ඉන්නේ. ජනේලට ඔලුව තියන් කර්ටන් එකෙන් මූන වහගෙන කතා කරන්නෙ. කාටවත් ඇහෙන්නෙ නෑ.
බුවා : අනේ මම ඔයාගෙන් බඩුවක් අහන්නද?
බුවා : මට කිස් එකක් දෙනවද?
බුවා : තමුසෙට පිස්සුද ඕයි? තමුසෙ හිතුවද මේ බස් එකේ යන එක එක බැල්ලියන්ගෙන් මම කිස් ඉල්ලයි කියල. මම ඉල්ලුවෙ තමුසෙගෙන්. දකින දකින කෙල්ලන්ගෙන් කිස් ඉල්ලන්න තරම් මම වේලිලා නෑ ඕයි. මම හරි සුපිරි කොල්ලෙක්. තමුසෙට බැරි නම් බෑ කියනව
බුවා : මම ලඟ හිටිය නම් තෝව අල්ලල හපනවා
බුවා : අනේ ඔයාගෙ නම කියන්නකො
බුවා : දිනූශි බබා මගේ සූකිරි කැටේ....
බුවා : (තාලයට) සංසාර සිහිනයේ.... පෙම් අප්සරා නුඹයි... මේ වසන්තය පුරා.... සිත ඔබට පෙම් කරයි.....මගෙ ආදරී නුඹයි
බස් එකෙන් බහින්න සිද්ද උන නිසා මේ කතාවෙ ඉතුරු කොටස නම් අහගන්න බැරි උනා. මේ වගේ අසහනකාරයො, මේ විදියෙ ගෑනු ඉන්නකම් කවදාවත් හැදෙන්නෙ නෑ. රමේෂගේ පෝස්ට් එකක ලියල තිබුන ලිංගික අසහනකාරයෝ තව තවත් ෆෝම් කරන්නෙත් ඒ නිසාම අපහසුතාවයට පත්වෙන්නෙත් ගෑනුම තමා.

Friday, May 11, 2012
නෝ ස්මෝක් එක වැඩ කරන්නෙ නෑ
මේක කෝල් සෙන්ටර් එකක් වෙච්ච ඇත්තම සිද්ධියක්. දවසක් කෝල් සෙන්ටර් එකේ ඉන්න ටෙක් සපෝර්ට් බුවෙක්ට කෝල් එකක් ආවලු.
ටෙක් බුවා : මොකක්ද ප්‍රශ්නය?
කෝලර් : මගේ කම්පියුටර් එකේ පවර් සප්ලයි යුනිට් එකෙන් දුමක් එනවා
ටෙක් බුවා : එහෙනම් පව්ර් සප්ලයි යුනිට් එක අලුතින් දාන්න වෙයි
කෝලර් : නෑ, මගේ ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යන්න ඕනෙ
ටෙක් බුවා : සර් මේක පවර් සප්ලයි එකේ අවුලක්. ඒක මාරු කරාම මේ ප්‍රශ්නෙ නැති වෙනවා
කෝලර් : තමුසෙ මට බොරු කියන්න එන්න එපා. මට මගේ යාලුවෙක් කිවුවා ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යනව කියල. මට ඒ වැඩේ කරන්න ඕනෙ කරන කමාන්ඩ් එක කියනවද?
විනාඩි 10 විතර ටෙක් බුවා අපේ කෝලර්ට මේක පැහැදිලි කරත් කෝලර් ඒව පිලිගන්නෙම නැතිලු. අන්තිමට...
ටෙක් බුවා : මේ වැඩේ කරන්න කමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඒක කොහේවත් ඩොකියුමන්ට් කරලා නෑ. අපි සාමාන්යෙන් කාටවත් කියල දෙන්නෙත් නෑ
කෝලර්: ඒකනේ, මම දැනගෙන හිටියා
ටෙක් බුවා : ඩොස් වලට ගිහින් NOSMOKE.EXE කියල ටයිප් කරන්න
කෝලර් : මම ඒක කරා, ඒත් හරි ගියේ නැහැනෙ
ටෙක් බුවා : මොකක්ද ඔයාගෙ ඩොස් වර්ශන් එක
කෝලර් : MS-DOS 6.3
ටෙක් බුවා : ආ ඒක තමා අවුල. ඔය ඩොස් වර්ශන් එක NOSMOKE.EXE එක සපෝර්ට් කරන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකට කතා කරල බලන්න. එයාල පැච් ෆයිල් එකක් දෙයි.
පැයකට විතර පස්සෙ ආයෙ අර බුවා කෝල් කරනවලු
කෝලර් : මට අලුත් පවර් සප්ලයි එකක් දෙනවද?
ටෙක් බුවා : මොකද සර් එක පාරටම අලුත් පවර් සප්ලයි එකක් දාන්න හිතුවේ
කෝලර් : නෑ මම මයික්‍රොසොෆ්ට් එකට කතා කරල මගේ ප්‍රශ්නෙ ගැන කිවුවම උන් මගේ පවර් සප්ලයි එකේ බ්‍රෑන්ඩ් එක ගැන විස්තර ඇහුවා
ටෙක් බුවා : ඉතින් උන් මොකද කිවුවේ?
කෝලර් : උන් කිවුවා මගේ පවර් සප්ලයි යුනිට් එක NOSMOKE.EXE එකත් එක්ක කම්පැටිබල් නැති නිසා පවර් සප්ලයි එක මාරු කරන්න කියලා.

Wednesday, May 2, 2012
අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා

බීපු බුවෙක් බාර් එකකට ආවලු. ඇවිල්ලා බාර් ටෙන්ඩර් ට කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. ඉතිං බාර් ටෙන්ඩර්ත් ඒ විදියට කරල බිල ගෙනෙත් දුන්නලු. රුපියල් 15000 ක විතර බිලක්.
එතකොට අර බුවා කියනවලු "පිස්සු කෙලින්න එපා, මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට මල පැනල මූට හොඳට කනට දෙක තුනක් දීල මූව බාර් එකෙන් එලියට ඇදගෙන ඇවිත් මහ පාරට දාල.
ඊලඟ දවසෙත් මේ බුවා වෙරි මරගාතෙ ඇවිත් කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. බාර් ටෙන්ඩර් කල්පනා කරලු ඊයෙ කාපු කනේ පාරවල් මතක නම් මූ ආයෙ පිස්සු කෙලින එක නෑ කියල මූ කියපු විදියට කරාලු.
අන්තිමට මූට බිල ගෙනෙත් දීලා. බිල 18000 ක්. මූ කියනවලු "අපෝ මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට අම්බානෙක මල පැනල. මූව ඇදගෙන එලියට ගෙනෙල්ලා හිතේ තරහ යනකම් ඇති වෙන්න අතින් පයින් නෙලලා.
ඊලඟ දවසෙත් බුවා එනවලු බාර් එකට. ඇවිල්ල කියල "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං" කියල. එතකොට බාර් ටෙන්ඩර් අහල "ඇයි අද මට උඹ ගානෙ ශොට් එක දෙන්නෙ නැද්ද?" කියල. එතකොට මූ කියනවලු "අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා. ඒක නිසා උඹට බොන්න දෙන්නෙ නෑ"
Subscribe to:
Posts (Atom)